අලූත්ගම මොරගොල්ල සංචාරක මුහුදු තීරයේ ”ඔලිම්පික් ජුවෙලරි” ආයතනයේ හිමිකරු හා පුතා බැඳ රුපියල් කෝටියකට වැඩි මැණික් හා රන් අබරණ පෙර දින මහා රෑ කොල්ල කා ඇතැයි අලූත්ගම පොලිසියට පැමිණිලි කර ඇත. කොල්ලකරුවන් සිවු දෙනා යතුරුපැදිවලින් පලා ගිය බව ද කියති.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක මැණික්/රන් කොල්ලකයි
සේන Thursday, 10 May 2012 01:18 PM
ලංකාවේ පොලිස් දැන් හරිම හොදයි
ෂෙරීෆ් Friday, 11 May 2012 02:44 AM
අපේ රටේ ජීවත් වෙන්න අමාරු තරුණයෝ වෙන මොනවා කරන්නද?රට වෙනුවෙන් අපි කියලා මංකොල්ල කනවා
කමල් Thursday, 10 May 2012 02:30 PM
මේවා විදේශිකයො දැනගත්තොත් මොනව කරයිද දන්නේ නෑ.
පැට්රික් Thursday, 10 May 2012 03:31 PM
ඇත්තටම කොල්ල කෑවද? නැත්නම් කොල්ල කන්න දුන්නද?
මාධව Thursday, 10 May 2012 04:31 PM
හැබැයි ලන්ඩන් ඔලිම්පික් වලට ගියාම නම් ටිකක් අමාරු වෙයි
නිමේෂ් Friday, 11 May 2012 04:41 PM
මොවුන් කිසිදු ආවරණයක් ඔවුන්ගේ ව්‍යාපාර වෙනුවෙන් දාලා නෑ නේද?
මිෂීල් Friday, 11 May 2012 04:42 PM
හැකි ඉක්මනින් පොලිසිය ක්‍රියාත්මක විය යුතුයි
විනෝද් Friday, 11 May 2012 04:45 PM
ජීවත් වෙන්න විදියක් නෑ කියලා අනුන්ගේ දේවල් හොරකම් කරන එක වැරදියි
ෆාරු Thursday, 10 May 2012 11:38 AM
අපෝ, ටක් ගාලා අල්ලගනී.කිසිම සැකයක් නෑ