(සුමිත් පොතුපිටිය)
පරව් කිලෝ 15,000 කට ආසන්න ප්‍රමාණයක් වාද්දුව කල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එම දැලේ හිමිකරු සුනිල් පෙරේරා මහතා පැවසීය.
වාද්දුව තල්පිටිය ලායා බීච් යුධ හමුදා සංචාරක හෝටලය පිටුපස දැලකට මෙම මසුන් පැටලී තිබේ. මසුන් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් මේ වන විට වාද්දුව තල්පිටිය වෙරළට ඇදී එමින් සිටිති.
මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට අධික බව සදහන් වේ
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක පරව් දැලක පැටලෙයි
Surathala Monday, 14 November 2022 11:26 AM
මුහුදේ මාලු සියල්ලම ගොඩට ගෙනාවත් මාලුමිල අඩුවෙන්නේ නැති රටක් ලංකාව...
ලෙස්ලි Monday, 14 November 2022 01:15 PM
අනුන්ගේ මාලු, මස් කා ජීවත්වීමෙන් ඇති සතුට කිම...?
arschfikaaTuesday, 15 November 2022 10:34 PM
ඒක නේන්නම් ලෙස්ලි
පිටිගල මිලානෝ Monday, 14 November 2022 05:24 PM
ප්‍රාණඝාතය හොඳ නැතිලු… ඒත් දානෙට නම් අකැප නැහැලූ… ටිකක් අමුතුයි වගේ නේද…?
Dasa P Wednesday, 16 November 2022 06:34 PM
දැන් මාලු අල්ලලා වැඩක් නැහැ... හැමෝම බලන්නේ ගංජා හිටවන්න.