(රංජිත් රාජපක්ෂ)
ලිඳුල නාගසේන හීල් කූල්ට්‍රි වතු යායේ සැරිසරන හොදින් වැඩුනු කඳුකර කොටියකු නිසා එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන් දැඩි ලෙස භීතියට පත් ව සිටිති.
කඳුකර කොටියා ගොදුරු සොයා තම වතු නිවාස ආසන්නයට පැමිණ සුරතලයට ඇති කරන සුනඛයන් ගොදුරු කර ගන්නා බවත්, මේ වන විටත් තම වතු යායේ සුනඛයන් ගණනාවක් කඳුකර කොටියා රැගෙන ගොස් ඇති බවයි.
එම වතුයායට මායිම්ව සහ රක්ෂිතය වෙන් කරමින් දැල් වැටක් ඉදි කර තිබුණද එම දැල් වැට කඩාගෙන කදුකර කොටියා තම නිවාස අසළට ගොදුරු සොයා පැමිණෙන බවයි භීතියට පත් එම වතුයායේ වතුකම්කරුවන් කියා සිටියේය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොටියෙක් නිසා ලිඳුල ගමක් බියෙන්
sunil Wednesday, 28 May 2025 06:57 PM
මෙවැනි දුප්පත් කම්කරුවන්ට තර්ජනයක් වන කොටින්ව උගුල් අටවා අල්වාගෙන, නිර්වින්දනය කර විල්පත්තුවට ගෙන ගොස් දැමිය යුතුයි...