IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි

සීගිරි කැටපත් පවුරේ තමාගේ නම සහ තවත් අකුරු 10 ක් 12 ක් පමණ  ලියූ බව කියන ඇඟළුම් සේවිකාවක අත් අඩංගුවට ගත් පොලීසිය ඇය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මඩකලපුව ච්ට්ටන්ඩි ප්‍රදේශයේ සිට පැමිණ ඇති ඇය  සීගිරි කැටපත්පවුර පළමු වරට දැක බෙහෙවින් සතුටට පත් වී තම නම එහි ලියූ බව පොලිසියට පවසා ඇත.

ඇය එසේ කර  ඇත්තේ සීගිරි ආරක්ෂකයින් හතර දෙනෙකු සිටියදීය.

ඇය 50 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග සීගිරිය නැරඹීමට පැමිණ ඇත.

කැටපත් පවුරේ පැරණි ගී හතරක් මේ නිසා විනාශ වී ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.

04EBA778000005DC-2951388-image-a-34_1423778789747 DSC09048---Copy DSC09051---Copy DSC09067 DSC09075

 

 



අදහස් (0)

කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි

මයික් Sunday, 15 February 2015 10:07 AM

ගාමන්ට් වල ඉන්නේ කොහොම කෙල්ලොද ?

:       0       0

සමන් පෙරේරා - සෞදි Sunday, 15 February 2015 10:20 AM

සංජය ගේ අදහස ඉතා වටිනවා වීදුරවකින් ආවරණය කළානම් වටිනවා , යමක් වුනාට පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ (බ)

:       0       0

අමිත් තුෂාර Sunday, 15 February 2015 10:23 AM

ෂුවර් එකටම මේක කළේ දෙමළ කෙල්ලෙක් වෙන්න ඇති. සිහල කෙල්ලෙක් මේ දේ කළා නම් නම දානවනේ නේද? (බ)

:       0       0

ගයාන් ගජවීර Sunday, 15 February 2015 10:26 AM

අපේ දේවල් රැකගන්න අපේ මිනිස්සුන්ට උවමනාවක් නෑ. අවුරුදු දෙතුන් සියයක අතීතයක් තියෙන ඇමෙරිකාව ඒ ගැන පාරම් බාන හැටි බලන්න ඕන. අපේ මිනිස්සුන්ට අවුරුදු දෙදහස් ගාණක අතීතය හැඳිගෑවිලා ගියත් කමක් නැහැ වගේ සීගිරි චිත්‍රවල කළුතෙල් ගාපු දවසේ පරණවිතාන මහත්තයා ඇඬුවලු (බ)

:       0       0

ලංකාසිරි Sunday, 15 February 2015 10:31 AM

එංගලන්තේ වගේ රටවල ඔය වගේ වටිනා තැන් වීදුරු වලට සමාන ප්ලාස්ටික් ආවරණ වලින් ආරක්ෂා කරලයි තියෙන්නේ. අපේ මිනිස්සුන්ට තමයි බැරි. (බ)

:       0       0

ඉඳුනිල් Sunday, 15 February 2015 10:47 AM

කැටපත් පවුරේ ගී විනාශ කිරීම් කීපයක් මෑතකදී වාර්තා විය. මේවා අහඹු සිදුවීම් නොව සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියා වීමටද ඉඩ ඇත. මිල කළ නොහැකි අපේ උරුමයක් වන කැටපත් පවුරේ අගය එය නරඹන්නට එන මෝඩයන් දන්නේත් නැත්නම් ආරක්ෂකයන්ට එයට නිසි ආරක්ෂාව දෙන්නත් බැරිනම් කළ යුත්තේ මේ වටිනා උරුමය නරඹන්නන් වෙනුවෙන් විවෘත නොකිරීමයි. (බ)

:       0       0

ශාන්ත - හෝමාගම Sunday, 15 February 2015 10:54 AM

සංජය - ඇයි ඔය දේ නොකර හිටියනම් හොදයි කියල කියන්න බැරි , හැම දෙයක්ම වගකියුත්තන්ට බාර දෙන්න එපා , අපිත් ඒවා රැක ගත යුතුයි නේද ? මෝඩ කතා කියන්න එපා (බ)

:       0       0

මෝහන්දාස් කුමාරලාල් Monday, 16 February 2015 05:09 PM

මේ මුස්ලිම් අන්තවාදයයි. සිංහල අයිතිය නැති කරන්න හදන්නේ. (ස)

:       0       0

සුරේ Sunday, 15 February 2015 11:43 AM

හිතේ තියන දේවල් ලියන්න බෑ කේන්තිය වැඩි කමට. අඩුම ගානේ මේ ස්ථාන වලින් ලැබෙන අදායමෙන් 10% වත් සංරක්ෂණයට යොදවන්න. සම්පුර්ණ මුදලම සාක්කුවේ දා ගන්නේ නැතුව. එතකොට CCTV, වැඩිපුර ආරක්ෂකයෝ දාලා මේවා රැක ගන්න පුළුවන්. මේ අදහස යාල වනෝද්‍යානය වැනි තැන්වලටත් අදාලයි. (ර)

:       0       0

චමී ශිව ලාල් Sunday, 15 February 2015 02:56 PM

මේක හිතලම කරපු අපරාධයක්ද ? (නදී)

:       0       0

විජයබාහු Monday, 16 February 2015 09:25 AM

මෙහෙම ලියලා යනකල් ආරක්ෂක නිලධාරීන් මොකද්ද කළේ (දිල්)

:       0       0

කවිෂ් Sunday, 15 February 2015 05:44 PM

සිංහල අපිට අපේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය අහිමිවෙන යුගයක් උදාවෙමින් පවතිනවා (නි)

:       0       0

සන්ජය Sunday, 15 February 2015 06:36 AM

ඕක විදුරුවකින් ආවරණය කළා නම් ඉවරයිනේ (නදී)

:       0       0

තුවාන් Sunday, 15 February 2015 06:44 AM

මට නිකන් යකා ගැහුවා වගේ මේක කියවන කොට. කරුණාකරලා බර පතල ලෙස දඩුවම් කරන්න, අනිත් කට්ටියටත් පාඩමක් වෙන්න (නදී)

:       0       0

විල්මා Monday, 16 February 2015 12:39 AM

රට ගැන තියන හැඟීම කොයි තරම්ද කියල හිතා ගන්න පුළුවන්. වැස්සකට වත් ඉස්කෝලෙකට ගිහින් තියනවා නම් මෙහෙම දෙයක් කරාවිද ? දැඩි දඬුවම් දෙන්නම ඕනේ. (නදී)

:       0       0

දිලාන් Sunday, 15 February 2015 07:09 AM

එල්ලාපන් !!! (ස)

:       0       0

සුරේන් Sunday, 15 February 2015 07:13 AM

කොහොමත් සහජීවන කාරයෝ අපේ කොමෙන්ට් දන්නැති බව දන්නවා (ස)

:       0       0

අනිල් පෙරේරා Sunday, 15 February 2015 08:07 AM

අනේ මේවගේ දෙපා වැස්සියො (ස)

:       0       0

ගෝඨාභය Sunday, 15 February 2015 08:11 AM

තරුණිය බෞද්ධ නොවේ නම් මේය වැරදීමක් නොවේ යි සිතෙන්නේ මීට පෙර මඩකලපුවෙන් පැමිණි මුස්ලිම් පාසල් ශිෂ්‍යාවක් විසින් මෙම වරද ම කර තිබු නිසාය .කාන්තාවන්ට සමාජයේ අනුකම්පාව ලැබෙන නිසා ඔවුන් යොදාගන කරන්ට මාන බලන ඉතිහාස සංහාරයක ආරම්භය වෙන්නට පුළුවන් (ස)

:       0       0

අභය Sunday, 15 February 2015 08:52 AM

‍මේවා ආරක්ෂා කරන්න කිසිම පියවරක් ගන්නේ නැද්ද? (නි)

:       0       0

සෑම් Sunday, 15 February 2015 09:13 AM

මොලේ නැති කම (නදි)

:       0       0

රේණුක Sunday, 15 February 2015 09:28 AM

ඔය දේවල් කරන අයගේ මොළේ කොහේ තියෙනවද දන්නේ නැහැ.මීට කලිනුත් මෙහෙම කරලා තියෙනවා. දැන්වීම දාලා තියෙනවා. ඇස් පෙනෙන්නේ නැද්ද? සංජු කියනවා වගේ වීදුරුවකින් ආවරණය කළා නම් හරි (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Sunday, 15 February 2015 09:38 AM

මේ වගේම කෙනෙක් ඔය කියන නගරයෙන්ම ඇවිල්ල ඔය වගේම වැඩක් කලිනුත් කරා. ඒ නිසා ඔය නගරයෙන් එන අය ගැන විමසිලිවත් වන්න. හැඟී යන්නේ මෙය හිතා මතාම කරන දෙයක් හැටියටයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site