IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කෝටිපති දේශපාලකයෝ දස දෙනා

ගිය වසරේදී ලොව ඉහළම වැටුප් ලබා ඇත්තේ සිංගප්පුරුව, හොංකොං, කෙන්යා, ඇමෙරිකාව, ප‍්‍රංශය, කැනඩාව, අයර්ලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය හා ජපානයේ රාජ්‍ය නායකයන් දස දෙනා බව ඉන්වෙස්ටෝපීඩියා.කොම් වෙබ් අඩවිය කියයි. ඔවුන්ගේ වසරක වැටුප මෙසේය.

සිංගප්පුරු අගමැති ලී හියන් ලූන් ඇ.ඩො.2183516 රුපියල් විසිතුන් කෝටි අසූ ලක්ෂය ඉක්මවයි
හොංකොහි ප‍්‍රධාන විධායක ඩොනල්ඞ් සෑං ඇ.ඩො.513245 රුපියල් පන් කෝටි පනස් නව ලක්ෂය ඉක්මවයි
කෙන්යා අගමැති රයිලා ඔඩින්ගා ඇ.ඩො. 427886 රුපියල් හාර කෝටි හැට හය ලක්ෂය ඉක්මවයි
ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ඇ.ඩො. 40000 රුපියල් හාර කෝටි තිස් හය ලක්ෂයකි
ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි ඇ.ඩො. 302435 රුපියල් තුන් කෝටි විසි නව ලක්ෂය ඉක්මවයි
කැනඩා අගමැති ස්ටීවන් හාර්පර් ඇ.ඩො. 296400 රුපියල් තුන් කෝටි විසි තුන් ලක්ෂය ඉක්මවයි
අයර්ලන්ත ජනාධිපති මේරි මැක් ඇලීස් ඇ.ඩො. 287900 රුපියල් තුන් කෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි
ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ් ඇ.ඩො. 286752 රුපියල් තුන් කෝටි දොළොස් ලක්ෂය ඉක්මවයි
ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් ඇ.ඩො. 283608 රුපියල් තුන් කෝටි හැට ලක්ෂය ඉක්මවයි
ජපාන අගමැති යොෂිහිතෝ නෝඩා ඇ.ඩො. 273676 රුපියල් දෙකෝටි අනූ අට ලක්ෂය ඉක්මවයි
එම රාජ්‍ය නායකයන් අයත් රටවල සාමාන්‍ය වැසියකුගේ වැටුප හා ඔවුන්ගේ වැටුප් අතර පරතරය මෙසේය.
රයිලා ඩවින්ගා ලබනුයේ එරට සාමාන්‍ය වැසියකු ලබන වැටුප මෙන් 255 ගුණයකට වැඩි වැටුපකි.
ලී හියං ලූන් තිස් අට ගුණයකින් වැඩිය.
ඩොනල්ඞ් සෑං එකොළොස් ගුණයකට වැඩිය
නිකලස් සාර්කෝසි නව ගුණයකට ආසන්නය.
බරක් ඔබාමා අට ගුණයකට වැඩිය.
යොෂිහිකෝ නෝඩා අට ගුණයකට වැඩිය.
ඇන්ජෙලා මාර්කෙල් අට ගුණයකට ආසන්නය.
ස්ටීවන් හාර්පර් හත් ගුණයකට වැඩිය.
මේරි මැක් ඇලීස් හත් ගුණයකට වැඩිය.
ජුලියා ගිලාඞ් හත් ගුණයකට වැඩිය.
මේ වැටුප්වලට අමතරව නිල නිවාස, නොමිලයේ ගමන් බිමන්, සෞඛ්‍ය සේවා හා වෙනත් වරප‍්‍රසාද රැසක්ද ලැබේ. එම රටවල් දහය පිරිසුදු යැයි ලකුණු දහයක් ද දුෂිත යැයි බිංදුවක් ද වශයෙන් ලකුණු දෙතොත් එම දර්ශකය මෙසේය.
රයිලා ඔඩින්ගා කෙන්යාව 2.1
නිකලස් සාර්කෝසි ප‍්‍රංශය 6.8
බරක් ඔබාමා ඇමෙරිකාව 7.1
යොෂිහිතෝ නෝඩා ජපානය 7.8
ඇන්ජෙලා මාර්කෙල් ජර්මනිය 7.9
මේරි මැක් ඇලීස් අයර්ලන්තය 8
ඩොනල්ඞ් සෑං හොංකොං 8.4
ජුලියා ගිලාඞ් ඕස්ටේ‍්‍රලියාව 8.7
ස්ටීවන් ගාර්පර් කැනඩා 8.9
ලී හියැං ලූන් සිංගප්පුරුව 9.3
මේ රටවල් අතරින් කෙන්යාව, හොංකොං හා සිංගප්පුරුව පුර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යලෙස නොසලකන බව ලන්ඩනයේ එකොනොමියට් සඟරාවේ බුද්ධි තොරතුරු ඒකකය කියයි. සිංගප්පුරුවේ සාමාන්‍ය වැසියකු උපයන වැටුපෙන් 38 ගුණයක වැටුපක් එරට ඇමැතිට ලැබුණත් එහි දුෂණය ඉතාම අඩු බවත් පුර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතත් ආයෝජනයට සුදුසු බවත් එම වෙබ් අඩවිය කියයි. අනෙක් අතට කෙන්යාවේ ඔඩින්ගා එරට සාමාන්‍ය වැසියකු මෙන් 255 ගුණයක වැටුපක් ලැබුවත් එරට දුෂණය ඉහවහා ගොස් ඇත.



අදහස් (0)

කෝටිපති දේශපාලකයෝ දස දෙනා

Alexander perera Friday, 04 November 2011 10:53 AM

තව අවුරුදු 10 කින් අපේ අය උඩින්ම ඉන්නවා

:       0       0

පාලිත Sunday, 30 October 2011 06:58 PM

ලංකාවට තැනක් අැත්ෙත්ම නැද්ද?

:       0       0

රොෂාන් Monday, 31 October 2011 09:00 AM

ලංකාවේ කවුරුවත් නැහැනේ... මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා...

:       0       0

nilam Tuesday, 01 November 2011 05:54 PM

මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා....

:       0       0

Virajika Wednesday, 02 November 2011 10:14 AM

සිංගප්පූරුව මගේ දෙවැනි මවු බිමයි. එහි සිටීමට ලැබීම ගැන හරි සතුටුයි. මගේ පළමුවැනි මව්බිම වන ශ්‍රීලංකාවට මගේ ආචාරය

:       0       0

තුෂාර Wednesday, 02 November 2011 10:16 AM

අපේ අය උඩින්ම ඉන්න ඕනේ

:       0       0

තුෂාර Thursday, 03 November 2011 08:37 AM

මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා... අපේ අය උඩින්ම ඉන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site