IMG-LOGO

කටුනේරිය ශා. සෙබස්තියන් විදුහලට ලකුණු 50 ක ජයක්

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහ විදුහල අතර කටුනේරියේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ලකුණු 50 ක ජයක් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහ විදුහල් පිලේ කුමුදු නිශාන් පළමු ඉනිමේදී ලකුණු 30 කට කඩුලූ 7 ක් සමගින් සමස්ත තරගයේදීම ලකුණු 100 කට කඩුලූ 10 ක් දවාලීමට සමත්වුවත් ඔහුට තම විදුහල පරාජයෙන් ගලාවාගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 95 (මිනොද් අශේන් 23, නිසල් ගීත් 16, රුසිත් ගයාන් නොදැවී 17, කුමුදු නිශාන් 30/7, ලහිරු ශානික 23/2) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 202 (නිසල් ගීත් 59, පසිඳු ලක්ෂාන් 43, රුසිත් ගයාන් 21, මිනොද් අශේන් 17, චතුර නිශාත් නොදැවී 32, ලහිරු ශානික 65/3, කුමුදු නිශාන් 70/3, කසුන් තාරක 35/2)

පී. ද එස්. කුලරත්න මහ විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 78 (රොශේන් නිශ්මන්ත 19/4, පසිඳු ලක්ෂාන් 22/4, රුසිත් ගයාන් 24/2) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 169 (චලිත චමොද් 33, සචිත් හිරාන් 30, සචින් අවිෂ්ක 28, කසුන් තාරක 21, රොශේන් කී‍්‍රෂ්මන්ත 81/4, චතුර නිශාත් 25/2, පසිඳු ලක්ෂාන් 44/2)

**



අදහස් (0)

කටුනේරිය ශා. සෙබස්තියන් විදුහලට ලකුණු 50 ක ජයක්

නිෂාදි Wednesday, 27 February 2013 10:30 AM

සුබ පැතුම්...! (ස)

:       0       0

නිසල් Wednesday, 27 February 2013 10:13 PM

ඔබ සැමට වාසනාවන්! (නි)

:       0       0

නිෂාදි Wednesday, 27 February 2013 10:37 AM

මගේ සහෝදර නිසල් ගීත් ඇතුළු සියළුම සහෝදරයන්ට උණුසුම් සුබ පැතුම්...(ස)

:       0       0

පෙරේරා Saturday, 02 March 2013 06:54 AM

මගේ සුභ පැතුම්! තවත් ඉදිරියට යාමට හැකිවේවා! (නි)

:       0       0

ලක්ෂිත Tuesday, 26 February 2013 09:35 PM

අපේ සුභ පැතුම්.(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 02 March 2013 08:17 PM

ලංකාවේම පළමු තැනට එන්නට වරම් ලැබේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site