කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය අතර කටුනේරියේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පසිඳු ලක්ෂාන් ලකුණු 26 කට කඩුලූ 6 ක් දවාලීමට සමත් වූ අතර එය තරගයේ හොඳම පන්දු යැවීමයි.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 179
(තුසිත් ගයාන් 50, නිසල් ගීත් 35, චතුර නිසල් 33, සචින් තාරුක 18, තරිඳු හර්ෂන 7/4, චතුරංග ප‍්‍රසාද් 46/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 කට 192 (නිසල් ගීත් 88, තුසිත් ගයාන් 25, ශෙහාන් දිනුක 23, නදීර ලක්ෂාන් 25/4, චාමර පෙරේරා 27/2)
ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 102
(දිනුක පේ‍්‍රමින්ද 44, රුවින් විඳුරංග 26, පසිඳු ලක්ෂාන් 26/6, රොෂේන් ප‍්‍රනාන්දු 30/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 කට 182 (නවීන් මධුෂාන් 41, නිරෝෂන් සිල්වා 18, නිමේෂ් මධුසංක නොදැවී 47, චතුර නිසල් 34/3, රොෂේන් ප‍්‍රනාන්දු 63/2)
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්