IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටදෙණියාව අදත් උණුසුම් වේ

පසුගිය 11 වැනි දා කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ සේයා දැරිය කෙලෙසා මරා දැමී යැයි කියන සිද්ධිය නිසා  අද (24) යළිත් එම ප්‍රදේශය උණුසුම් විය. තෙවැනි සැකකරු අත්අඩංගුවට  ගැනීමත් සමඟ සැකකරුවන් අකරන්ගහ ප්‍රදේශයට  ගෙන එතියි  යැයි පැතිර ගිය කථාවත් සමඟ ගැමියෝ විශාල පිරිසක් එහි රැස් වුහ. අද (24) දහවල් සිට රෑ බෝ වනතුරු ඔවුන් රැස්ව සිටියහ. පොලිස් ආරක්ෂාව තර කර තිබිණි.

මේ අතර  තෙවැනි සැකකරු අත්අඩංගුවට ගැනීමත්  සමඟ කොටදෙණියාව අතිරේක පොලිස් බල ඇණි කැඳවිණි. එහි නිවාස කිහිපයකට ද දැඩි ආරක්ෂාවක් සපයා ඇත.

82b7052a0c2e044c14457af215c2fee8bafb8711b8e48da52d9959a4c4c13813

59874632

889aaf0a41e843c43c3b5e4d9de430e6c369a4ef58cc818ea474c925833da0f2 1169c19d456fe624129ada554b37a1be15ae53b4941a6e827a84b1a303aacfd1704cc159b9f11767dc7b47693c1e61facc05ca39e040ef547d38e35072eecaf8

56289 1

(ජායාරූප - තරිදු ජයවර්ධන)



අදහස් (0)

කොටදෙණියාව අදත් උණුසුම් වේ

ජගත් බණ්ඩාර Saturday, 26 September 2015 11:55 AM

වැරදිකාරයා එල්ලන්න ඕන නැත්තම් දිගටම ඕවා වෙයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site