තමාට පහර දුන් බවට කෝට්ටේ නගරාධිපති කළ පැමිණිල්ලක් අනුව එහි විපක්ෂ නායක සුගත් අප්පුහාමි කොළඹ ජාතික රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝට්ටේ විපක්ෂ නායකත් අත්අඩංගුවේ
පෙරේරා Saturday, 09 May 2015 08:17 AM
යටි මඩි ගහගන්න ගමන් තම තමනුත් ගහගන්නවා මිසක් ජනතාවට ඵල දායි වැඩක් කරන්න වෙලාවක් නැතුව ඇති.(හේ)
ඇසළ Friday, 08 May 2015 02:28 PM
නියම යහපාලන නිතිය විත්තිකාරයත් කුඩුවේ, පැමිණිලි කාරයත් කුඩුවේ. ඔහේ පලයන්. හෙට කියයි දෙන්නත් එක්ක නඩු කාරයත් කුඩුවේ කියල.(බ)