කෝට්ටේ රජමහා විහාරයේ හිමිදෙනමක් ඝාතනය කිරීමේ සැකකරුවන් වන හර්ෂ මංජු ශ්‍රි මනිකීර්ති නැමැති නිළමේ වරයා ද සිවුරුහල පුද්ගලයකුවන එම් ඒ සුරේෂ් යන අය ලබන 5 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
සැක කරුවන් 19 වැනිදා හඳුනාගැනිමේ පෙරට්ටුවට තැබීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝට්ටේ භික්ෂු ඝාතනය
ශාන් - සෞදි අරාබි Friday, 23 March 2012 06:58 PM
මේ වන් නිලමෙලා අය පත් කළ අයට දඬුවම් දිය යුතුයි
ලාල් පෙරේරා Saturday, 24 March 2012 12:21 AM
ප්‍රසිස්ධියෙ මරණ දඩුවම දෙන්න ඕන..
චතුර Saturday, 24 March 2012 08:58 AM
එල්ලන්න ඕන..