IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කට්ටි පැන්න සැකකරු ඇල්ලුවැයි උද්ඝෝෂණ

වසරක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමෙන් පසුව  දිවුලපිටිය පොත්තපිටියේ  පිරිසක් ඊට එරෙහිව උද්ඝෝෂණ කළහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡේ්‍යඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසූයේ අපරාධ කිහිපයක්  සම්බන්ධයෙන් පොලිසිය ඔහු සොයමින් සිටියදි දන්සැලක් අසලදි අත්අඩංගුවට ගත් බවයි



අදහස් (0)

කට්ටි පැන්න සැකකරු ඇල්ලුවැයි උද්ඝෝෂණ

suda Wednesday, 09 May 2012 03:33 AM

වෙඩි තියල මරදා දැම්මේ නැත්නම් මාස තුනෙන් එළියට එනවා

:       0       0

සරත් ද සිල්වා Wednesday, 09 May 2012 07:05 AM

දේශාලනඥයො වගේ හොරා පොලිස් කරන්න ඇති

:       0       0

කිරිමැටියන් Wednesday, 09 May 2012 09:18 AM

මෙයා අහිංසකයෙක් වෙන්න ඇති.

:       0       0

ෆාරු Wednesday, 09 May 2012 09:33 AM

ඇත්තටම වැරදි කරුද?

:       0       0

දියසෙන් කුමාර Wednesday, 09 May 2012 10:43 AM

අලි බාබා ඔබේ දැක්ම විශිෂ්ඨයි. ‘බුදු සරණයි‘

:       0       0

අනුර - ඉරාකය Wednesday, 09 May 2012 10:42 AM

සැකකරුවෙක් අල්ලනකොටත් උද්ඝෝෂණය කරන අයද දැන් ඉන්නේ?

:       0       0

දිනේෂ් - සෞදි Wednesday, 09 May 2012 11:02 AM

අපේ රටේ මිනිසුන් ඇයි මේ තරම් මෝඩ වැඩ කරන්නේ?

:       0       0

සෙනවිරත්න Wednesday, 09 May 2012 03:53 PM

සුධර්මන් රදලියගොඩට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කළාද?

:       0       0

චමින්ද පීරිස් Wednesday, 09 May 2012 04:18 PM

නිධන් හොරුන්ව පොලිස් රාජකාරි වලට ගිය අය ලෙස හදුන්වා දුන්නෙත්, සුදු වෑන් කාරයින්ව හමුදාවෙන් පළා ආ සෙබළු අල්ලන්න යොදවපු අය ලෙස හදුන්වා දුන්නෙත් කවුද කියලා අපි දන්නවා

:       0       0

සමන් Tuesday, 08 May 2012 09:23 PM

එතකොට වරෙන්තු කාරයෙක්වත් අල්ලන්න බැරිද?

:       0       0

පැට්‍රික් Tuesday, 08 May 2012 09:29 PM

අත්අඩංගුවට ගන්න ඕන නැහැනේ. අනිත් අය වගේ වෙඩි තිබ්බේ නැත්තේ ඇයි.

:       0       0

කේ.කේ. Tuesday, 08 May 2012 09:33 PM

උද්ඝෝෂණය කරපු අයවත් අල්ලන්න තියෙන්නේ.

:       0       0

අලිබබා Tuesday, 08 May 2012 09:43 PM

කටිටිපැන්න එක්කෙනෙක්ව අල්ලලා තියෙන්නේ. වරදක්කොරපු එක්කෙනෙක් නෙමෙි. ඒකයි මිනිස්සු උද්ඝෝෂණය කොරල තියෙන්නේ. ඒක හරියට අර ගොයමිකොලේට මුවාවෙලා වෙඩිතිබිබා වගේ වැඩක්.

:       0       0

දම්මිකා Tuesday, 08 May 2012 10:24 PM

අල්ලන්න වරෙන්තු නිකුත් කළ තව ගොඩක් අය ඉන්නවා නේද?

:       0       0

සම්පත් - ඉතාලිය Tuesday, 08 May 2012 10:35 PM

කට්ටි පැන්න එකමත් නෙවේ වෙන්න ඇති. ප්‍රස්නෙ සමහර අයගෙ හැසිරීමත් ප්‍රස්නයක් වෙන්න ඇති.

:       0       0

මාලක ප්‍රසන්න Wednesday, 09 May 2012 12:01 AM

මිනිස්සු උද්ඝෝෂණය කරන්න ඇත්තේ කට්ටි පැන්න කෙනා අල්ලපු නිසා නොවේ. කට්ටි පැන්න අනිත් අයට අල්ලන්නේ නැති නිසා වෙන්න ඇති.

:       0       0

කටුවන Wednesday, 09 May 2012 12:39 AM

කට්ටි පනිනව කියන්නේ බට්ටො පනිනවා වගේ සෙල්ලමක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site