කෝට්ටේ මිෂන් පටුමගේ නිවසක් තුළ වැසිකිළි වළක් හාරන මුවාවෙන් නිදන් හෑරූ බව කියන දෙදෙනකු අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
මිරිහාන පුරාවිද්‍යා ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර නිවස වටලන අවස්ථාවේදී අඩි 6.4 ක වට ප්‍රමාණයක් හා අඩි 9 ක් ගැඹුරට වළක් හාරා තිබී ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝට්ටේ නිවසක නිදන් හෑරූ දෙකක් සැකපිට
අබරන් Wednesday, 16 December 2015 07:36 AM
මහා පොළොවට වැළලී යන අයිතිකරුවෙක් නැති වටිනා දේවල් ගත්තාහම එය වරදක් හැටියට දකින එක අසාධාරණයි නේද? (ම)
විදානේ Wednesday, 16 December 2015 09:11 AM
මාර කෙස් එකනේ දැන් ළිදක් හාරන්නත් බැනේ. ළිඳ හාරලා ලිඳේ තියෙන දෙයක් ගත්තම කාටවත් තියෙන අමාරුව මොකක්ද? අනිවාර්යෙන්ම අහල පහල ගැනියෙක් පොලිසියට ඔත්තුවක් දෙන්න ඇති.(අ)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 16 December 2015 09:19 AM
වැසිකිළි වළවල් වල නිදන්? හොඳට නා ගන්න ඇති එහෙනම් !!!! (බ)