IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර ප‍්‍රදර්ශනය

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර විෂය හදාරන දරුවන්ගේ චිත‍්‍ර හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් පවත්වන ‘වයිති රූ‘ චිත‍්‍ර ප‍්‍රදර්ශනය නොවැම්බර් 07 සහ 08 කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ ජේ.බී.ඒ.පෙරේරා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ශ‍්‍රී චිත‍්‍ර ශිල්පීන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, මහාචාර්යවරු මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

විදුහල්පති යු.ඩී.ජි.ජි.ආරියරත්න, නියෝජ්‍ය විදුහල්පති බී.ඩී.අයි.කේ.කරුණාරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ චිත‍්‍ර භාර ආචාර්ය නිල්මිණි ජයවීර, අනුර අල්විස්, මල්කාන්ති කරුණාසිරි, හරින්ද්‍රානි කාරියවසම් යන මහත්ම මහත්මීහූ මේ සදහා සහයෝගය දෙති.

 



අදහස් (0)

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර ප‍්‍රදර්ශනය

මොහාන් Sunday, 02 November 2014 05:00 AM

ලංකාවෙ පළමු ජනාධිපති විදුහල මේ විදියට හෝ ගොඩ ගන්නවානම් හොදයි (දිල්)

:       0       0

මහේෂ් Thursday, 29 January 2015 08:10 AM

හොද වැඩක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site