සන්ධානයේ හා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන දෙපිරිසක් අතර කෝට්ටේ රාජගිරිය පොල්වත්තේ ඇතිවූ ගැටුමකින් පසු සන්ධාන ආධාරකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තම නිවසේ තාප්පය කැඩූ බවට එජාප ආධාරකරුවකු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවත් එජාප අපේක්ෂිකාවක් හා ඇයගේ පිරිස පැමිණ තම නිවසේ බඩු බාහිරාදියට අලාභ හානි කළ බවට සන්ධාන ආධාරකරුවකුද පොලිසියේ පැමිණිල්ලක් කර ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝට්ටේ අලි - බුලත් ගුටි කෙළි
සිසිර Monday, 10 August 2015 09:21 AM
මෙච්චර ගහමරා ගන්න හදන්නනේ අපිට සේවය කරන්න නේ අනේ...(බ)
නිහාල් Monday, 10 August 2015 10:24 AM
මීට කලිනුත් මේ පැත්තේ බලපුළුවන්කාරකම් පෙන්නුවා නේද? (නි)
ඉසුරන්දි Monday, 10 August 2015 07:11 AM
මුන්ට ගස් බැදලා ගහන්න ඕනේ පිනට කහිනවට (ම)
මුරලි Monday, 10 August 2015 07:18 AM
එක්සත් ජාතික පෙරමුණ නමින් පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැත ....(බ)
නන්දන Monday, 10 August 2015 07:23 AM
කොහොමද නංගිගෙ වැඩ. (බ)
විජයබාහු Monday, 10 August 2015 08:22 AM
එක පක්ෂයක අයව විතරද අත්අඩංගුවට ගන්නේ. මාරු යහපාලනය. (ම)
දිමුත් Monday, 10 August 2015 09:12 AM
නිවෙන්න ළඟ පහනේ එළිය වැඩියිලුනේ. (නි)