ඉන්දිකා රාමනායක
මීගමුව කට්ටුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් ගත්13 හැවිරිදි දැරියක මියගොස් ඇගේ මවද බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම කන්ටේනර් රථය සහ යතුරුපැදිය හලාවත දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී ඊයේ (4) රාත්‍රියේ කන්ටේනර් රථය යතුරුපැදිය ගැටී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව සහ දියණිය මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිනිය වූ දියණිය මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ කටුනේරිය දේශයේ පදිංචිකාරියකි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කට්ටුවේ අනතුරකින් දැරියක මරුට:මව රෝහලට