IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘කොට්ටෝරුවා‘ මන්නාරමේදි කොටුවෙයි

විදේශ රැකියාවලට යවන බව කියමින් මන්නාරම පේසාලෙයි හත් දෙනකුගේ රුපියල් හතලිස් දෙලක්ෂයක් පමණ වංචා කළ බව කිය සැකකරුවකු පස් වසරකට පසු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය කියයි.

පුද්ගලයන් හය දෙනකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් ද, කාන්තාවකගේ ලක්ෂ 12ක රන් භාණ්ඩ ද ඔහු වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.

විදෙස් රටකට පළා ගොස් සිටි සැකකරු කටුනායකින් දිවයිනට එද්දී වෙනත් සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටිය දී මන්නාරම පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

‘කොට්ටෝරුවා‘ මන්නාරමේදි කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site