මහනුවර යාපනය ඒ9 මාර්ගයේ කඩුගස්තොට බස් නැවතුම අද පස්වරු 2.40ට පමණ පිඟා ඔයට කඩා වැටුණේය. පිඟා ඔය මහවැලි ගඟේ අතු ගංගාවකි.
බස් නැවතුම අසළ පාරේ ඉරි තැලීමක් ඇති විය. ඉරි තැලීමෙන් පසු එම පෙදෙස නාය ගිය බව පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කටුගස්තොට බස් නැවතුම පිඟා ඔයේ
වසන්ත Monday, 11 February 2013 07:59 PM
අපොයි ඔයින් ගියා ඇති.(නදී)
වරුණ Tuesday, 12 February 2013 07:55 AM
කෝ මේ ඉවුරට ආරක්ෂිත ගල බැම්මක් දාලා නැහැනේ. ඉතින් හේදිලා යන එක අහන්නත් දෙයක්ද? (නි)
සුසන්ත Tuesday, 12 February 2013 08:09 AM
ෂා... නියමයි ආසියාවේ ආශ්චර්ය. (නි)
දිසානායක Tuesday, 12 February 2013 08:11 AM
චාමරී, ඔලුව කොහේහරි වැදුණද? (නි)
දිසා Tuesday, 12 February 2013 08:48 AM
දැන් දැක්කද කාපට් කරලා තියෙන හැටි? (නි)
හිල්ම් Monday, 11 February 2013 09:14 PM
කාටවත් හානියක් නැහැ නේද (දී)
ප්‍රියන්කා මහින්ද Tuesday, 12 February 2013 09:00 AM
රට හිටියත් දැනෙනවා දුක. අපි පාසැල් යන කාලේ මේ හෝල්ට් එක අපිට සදා සිහිවටනයකි! (නි)
අජිත් Monday, 11 February 2013 09:19 PM
බස් හෝල්ට් එක වගේද කෝටි ගානක් වටින පාලම.ඒක බේරගන්න උත්සහ ගන්න.(නදී)
අසන්ක-මාලදිවයින Tuesday, 12 February 2013 10:09 PM
ලංකාවේ බස් සේවාව හොද නිසා බස් හෝල්ට් එකේ කව්රුත් හිටියේ නැත්තේ.(නදී)
අෂාන්ත Tuesday, 12 February 2013 10:11 PM
මොකද දැන් ලංකාවට වෙලා තියෙන්නේ (දී)
අශාන්ත Tuesday, 12 February 2013 10:09 PM
අයියෝ මොකද ඒ කවදාවැහැ නැතිව (දී)
අශාන්ති Tuesday, 12 February 2013 10:12 PM
ඒක ගිහින් තියෙන හැටි (දී)
අසංක Tuesday, 12 February 2013 10:12 PM
බාගයක්ම ගිහිල්ල නේ (දී)
අසන්ත Tuesday, 12 February 2013 10:10 PM
ඇති ඔයින් ගියා (දී)
අසන්ත Tuesday, 12 February 2013 10:12 PM
කාටවත් කරදරයන් නැහැ නේද (දී)
නිහාල් Tuesday, 12 February 2013 11:13 AM
පාර කැඩිලා නේද ? අනේ අයියෝ ! (නි)
නිශාන්ත Monday, 11 February 2013 11:18 PM
ඊයේ මගේ වාහනෙත් ඔතන නවත්තලා තිබුනා.(නදී)
තිසල් Tuesday, 12 February 2013 12:12 PM
මේ වෙන වැඩ ඒ තරම් හොද ලකුණු නොවෙයි (දී)
නිරාන් Monday, 11 February 2013 05:09 PM
අයියෝ! පාර කාපට් කළා විතරයි. (නි)
ගාමිණී Monday, 11 February 2013 05:25 PM
ඇති ජීවිත හානි නැතුව බේරුණා. (නි)
නිලන්ත Tuesday, 12 February 2013 01:57 AM
මට මතකයි මෙතන ගඟ අයිනට වෙන්න උණ පඳුරක් තිබුණා. දැන් ඒක නැද්ද ? (නි)
සංජීව Monday, 11 February 2013 05:55 PM
ඔතන මමත් ඉදලා තියෙනවා. අම්මෝ! (නි)
සන්ජීව Monday, 11 February 2013 06:07 PM
අපේ හෝල්ට් එක. අයියෝ!(නදී)
චමරී දිසානායක Tuesday, 12 February 2013 05:23 AM
කලාත්මක හැඩයෙන්යුතු පදුරක් ගගටවැටිලා,ඒක ගෙනවිත් අපේ මිදුලේ හිටවන්න ඇත්නම්?(නදී)
සමරසිංහ Wednesday, 13 February 2013 10:43 PM
රටේ වෙන දේවල් වලට ස්වභාව ධර්මයෙන් දෙන පාඩම් තමයි මේ. (නි)