මහනුවර කටුගස්තොට පරන පාලමේ ගරාජ් සෙවකයකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පොලිසිය කියයි . ඒ අසල මොටර් සයකලයක් ද ඇතැත් මියගිය පුද්ගලයාට මොටර් සිකල් පැදැවිය නොහැකි බව එහි ආ නෑයෝ කියති. මෙය ඝාතනයක් ද නැතහොත් සිය දිවි නසා ගැනිමක් ද පොලිසිය පරික්ෂණ පවත්තවයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මත ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කටුගස්තොට පාලමේ සිරුරක් එල්ලෙයි
රෙගා Tuesday, 01 May 2012 11:31 AM
අපේ රට දැන් ගමන් කරන දිශාව ගැන අපිට හරිම දුකයි
රනා Tuesday, 01 May 2012 02:45 PM
jvp කලෙත් කටුගස්තොට පාලමේ එල්ලපු මිනි තිබ්බ,