හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රොසිටා නගරයේදී අද සවස තෙල් බවුසරයක් පාරෙන් ඉවතට පෙරැළීමෙන් එහි තුබූ ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගියේය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටගලින් තෙල් ගලයි
කුමාර-මැලේෂියාව Friday, 08 February 2013 06:12 AM
මේ ජනතාවගේ මුදල්, රියදුරු මහතුනේ ඇයි ඔබ තුමාලත් මේ විදියට කරන්නේ. වාහනයක් අතට ගත්තම ඔබතුමන්ලගේ ජීවිත ගැනවත් හිතන්නේ නැහැ.(නදී)
නිත්‍යා Friday, 08 February 2013 09:37 AM
මේ වගේ අනතුරුදායක දේ ප්‍රවාහනය කරද්දිවත් ටිකක් සැලකිලිමත් විය යුතුයි නේද? (ස)
ජානක Thursday, 07 February 2013 09:06 PM
අපරාදේ තෙල් ටික.(නදී)