IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


”කටුගෙයි තුන්දෙනා උසාවි ගේනු”

කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවා සිටින තිදෙනා ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංහප්පුලි මහතා නියෝග කෙළේය. එම්. අජිත් කුමාර, ආර්.පී. සුරංග ජනකාන්ත හා එම්.ටී. ෂන්මුගනේවර් චන්ද්‍රසේකර ඔවුහුය.



අදහස් (0)

”කටුගෙයි තුන්දෙනා උසාවි ගේනු”

ධනූ Wednesday, 28 November 2012 04:26 PM

මේ කට්ටිය හොඳට රඟපාන්න දක්ෂයි ව‍ගේ (ස)

:       0       0

රොහාන් Thursday, 29 November 2012 02:31 PM

සහතික ඇත්ත.....සහතික ඇත්ත..... (දී)

:       0       0

රාජා Wednesday, 28 November 2012 04:23 PM

උසාවියෙන් මෙයාලවත් කටුගෙට යවයි අලුත්ම සොයාගැනීම කියල. (ස)

:       0       0

වරුණ Thursday, 29 November 2012 07:46 AM

මේ ටයි දාපු මහත්වරු කර වරද මොකද්ද ? (ස)

:       0       0

ශ්‍රියා Wednesday, 28 November 2012 06:00 PM

මොකද්ද මේ සිද්ද වෙලා තියෙන්නේ කියලා අහන්න (දී)

:       0       0

වරුණ Wednesday, 28 November 2012 11:58 AM

මේ ගොල්ලෝ උසාවි නොදා පොලීසිය තව නාට්‍යයක් පෙන්වන්න හදනවද දන්නේ නෑ...(ස)

:       0       0

රූපා Thursday, 29 November 2012 10:04 AM

ඇප දෙයිද දන්නෙ නැහැ? (නි)

:       0       0

අචිනි Thursday, 29 November 2012 10:17 AM

මොකද ඇත්තටම පරක්කු තවම

:       0       0

කරෝලිස් Thursday, 29 November 2012 10:27 AM

ඔහොම යනකොට නඩුකාරතුමාලා නඩු තීන්දු දෙද්දී පාවිව්චි කරන මිටියත් අපේ අය හොරකම් කරයි. (නි)

:       0       0

අචිනි Wednesday, 28 November 2012 07:03 PM

අරුම පුදුම රටක් තියෙනවා.... ඒකේ පුදුම දේ සිදුවෙනවා.... මට හිනා යනවා අනේ ... (ස)

:       0       0

ලලිත් Wednesday, 28 November 2012 12:28 PM

උසාවි දාලා කොහොමද ඉතින්.. දන්නවනේ................... (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 28 November 2012 07:21 PM

මේ ඔක්කොම කන් ගෑට්ටොද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මධු Wednesday, 28 November 2012 01:06 PM

මට හිනා ගියේ ඇයි මන්දා? (නි)

:       0       0

රත්නායක Wednesday, 28 November 2012 01:02 PM

උසාවි දාන්නේ කොහොමද ඉතින්.............????????(ස)

:       0       0

ලලිත් Thursday, 29 November 2012 11:15 AM

අනේ මන්දා...කවුරු ඇත්ත කියනවද කියලා හිතාගන්නවත් බෑ (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 28 November 2012 07:50 PM

මේ ඡායාරුපයේ ඉන්න ටයි ඇදපු අය මොන වැරද්දක් කරලාද. (ස)

:       0       0

ජී ශිරාණි Wednesday, 28 November 2012 08:57 PM

කවුද කං ගැට්ට. මම අපහාසෙට නෙවෙයි ඇහැවුවේ. එයාට හැමෝම එහෙමනේ කියන්‍නෙ. කන්ගැට්ට කියන්නේ කටුගෙයි භාණ්ඩ හොරකම් කරන අයටද. කන්ගැට්ට = කටුගෙයි හොරා (අ)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 02:23 PM

දෑකැති හදන්න හිටපු බියගගම මනුස්සයට මොක වුණේ? හොර බටු ළග තබා ගත්ත එකත් වැරදි නේද? (ත)

:       0       0

ජසී Wednesday, 28 November 2012 02:33 PM

අයියෝ මේ කොහේ හිටපු අසරණ මිනිස්සුද ?? (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 November 2012 09:46 PM

චානක දන්නවා වගෙයි මේක කරපු නියම කට්ටිය ගැන. (නි)

:       0       0

චානක Wednesday, 28 November 2012 02:57 PM

කෝ ඉතින් ඕකට සම්බන්ධ නියම හොරු ටික ඇල්ලුවේ නෑනේ (ස)

:       0       0

පද්මි Thursday, 29 November 2012 12:10 AM

ශ්‍රිරානි, ඔයා දන්නවද මේ ඉන්න තුන්දෙනා (ස)

:       0       0

කුරුවිට Wednesday, 28 November 2012 03:33 PM

මතුසම්බන්ධයි (ස)

:       0       0

කාලින්ග Wednesday, 28 November 2012 03:54 PM

ඒ සිද්දියට මොකාක් වෙයිද

:       0       0

කිර්ති Wednesday, 28 November 2012 03:56 PM

සිද්ද වෙනවා අපි බලන් ඉන්නවා (දී)

:       0       0

සිල්වා Thursday, 29 November 2012 05:46 AM

ළමයිනේ "කටුගෙයි හොරකම "මෙගා වීදි නාට්‍යයේ නිෂ්පාධක වරයා කවුද ? ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site