ජාතික කෞතුකාගාරයේ අස්ථික මැදිරි ගොඩනැගිල්ලට ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය අද (30) මුල්ගල තැබීය.
ජාතික කෞතුකාගාරයේ වැඩ බලන අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ මහත්මියද මෙහි සිටිති.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුගෙට තවත් මැදිරියක්
රත්න Thursday, 30 May 2013 02:12 PM
ඕකත් විවෘත කරන්න එන්නේ "කන් ගැට්ටා" ද? (ස)
චතුල වෙරෝනා Thursday, 30 May 2013 02:24 PM
මේ මනුස්සයො මෙතන බොරුවට වෑඳගෙන ඉන්නවා. අර පඩිපෙල කඩාගෙන වෑටිල අසරන වෙච්ච ගුරුතුමියකුයි දරුවො හතරදෙනෙකුයි ඈවිදගන්න කිහිලි කරු දෙක පවා හොයාගෙන තියෙන්නෙ අනුන්ගෙන් ඉල්ලගෙන. මේ වගේ බොරු වෑඩ නොකර ඒ අසරන කරපු මිනිස්සුන්ට වන්දියක් ගෙවන්න බෑරිද කකුල් කඩල දාල දෑන් කියනවා අපිට ඒ ගෑන ගෙවීම් කරන්න අයිතියක් නෑලු. වෙන රටක මෙහෙම වුනානම් රස්සාවෙන් අස් කරලා ගෙදර යවලා.(නදී)
සරත් Thursday, 30 May 2013 11:13 PM
තවත් ඒවා හදන්න කලින් ඔය තියන එක අලුත්වැඩියා කළේ නැත්නම් අර කන්ගැට්ටාගේ කතාව වගේ තවත් කතාවක් අහන්න පුළුවන් වෙයි (නි)
උපාලි Thursday, 30 May 2013 04:05 PM
වැඩේ නම් හොදයි නේද (දී)
ශෙහාන් Thursday, 30 May 2013 04:57 PM
කන්ගැට්ටාටත් මැදිරියක් ඕක ඇතුලෙම ඉදිකරලා දෙන්නකෝ (නි)
චන්දන Thursday, 30 May 2013 04:54 PM
අර දොස්තර නෝනා වගේ කටුගෙයි පාලකයන්ට නඩු දාන්න තියෙන්නේ වන්දියක් ඉල්ලලා (දී)