මුන්දලම උඩප්පුව ගංවතුරෙන් යට වී තිබු ගම්මාන විස්සක් පමණ බේරාගැනීම සඳහා උඩප්පුව මෝය කට කැපීම පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය මඟින් අද (28) සිදු කෙරිණි.
ජලය බැස යාම වැලැක් වී තිබුණේ උඩප්පුව කළපුව හා මුහුද යාකෙරෙන මෝය කට වැසී තිබීම හේතුවෙනි එය පැදීම සඳහා මුන්දලම ප්‍රාදේශිය ලේකම්වරයාගේ දැනුම් දීම මත පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය ජේ.සී.බී යන්ත්‍ර දෙකක් යොදා ගනිමින් මෝය කට කැපීම සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කටක් කපා ගම් 20ක් බේරයි