කොටකෙතන මවක සහ දියණියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කීරීමින් මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනු කලේය.
බී.නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත, ලොකුගම් හේවගේ මිථිල යන එම විත්තිකරුවන්ට එරෙහිව නැවතත් නඩුවක් කැදවන ලෙස ද එහිදි නීතියට අනුව දඬුවම් කරන්නැයි ද නීතිපතිවරයා ඉල්ලා සිටි
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටකෙතන තීන්දුවට නීතිපතිගෙන් ඇපෑලක්
ජීවා Monday, 15 June 2015 06:03 PM
අනේ මන්දා මේවට මොන වගේ උත්තර දෙන්නද කියලා (නි)
චාමර Monday, 15 June 2015 10:42 AM
එතකොට බොරු සාක්කි හැදුව කියල පොලිසියට ආපු චෝදනාව ගැන හොයන්නේ නැද්ද ? (බ)
සඳුන් Tuesday, 16 June 2015 12:00 AM
බුද්ධික, මෙතන ප්‍රශ්නය තියෙන්නේ අහිංසකයන්ට එරෙහිව සාක්ෂි හදලා නඩු දාන එක. සහෝදරිය හෝ අම්මා මැරුවම, අහිංසකයෙක්ව අල්ලන එක හරිද? (නි)
සරණපාල Monday, 15 June 2015 12:18 PM
පවු අහිංසකයෝ තුන්දෙනා! මේගොල්ලන්ගේ වෙලාව නරකයි (නි)
බුද්ධික Monday, 15 June 2015 01:07 PM
සරණපාල,ඔබේ සහෝදරිය/අම්මා අහිමිවුණා නම් ඔය අහිංසක කියන වචනය කියනවද? (නි)
සුදේශ් Tuesday, 16 June 2015 05:57 AM
මැරුවට දිය යුතු දඬුවම මරනයමයි ඒකේ දෙකක් නෑ. එල්ලුම් ගහ ගෙනල්ලා නිවරදි මිනිමරුවන්ව එල්ලන්නම ඕනේ. (ස)
සරණපාල Tuesday, 16 June 2015 05:57 AM
සදුන් ඔයා හරි. මේ අපරාද කරපු කෙනා නැති උනා. කොටකෙතන පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ වාස් මහත්තය දන්නවා. ඉරිදා ලංකාදීප කියවන්න. (ස)