IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොටකෙතන තීන්දුවක් මැයි මාසේ

කොටකෙතන  ඝාතන නඩුවක  තීන්දුව මැයි 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එල් ජී ප්‍රේමවතී (63) ඇගේ දියණිය ඒච් ජී පුෂ්ප කුමාරි (23)  ඝාතනය සම්බන්ධයෙන් එල් ජී මිථිල සම්පත් කුමාර හෙවත් තුෂාර චමින්ද චෝදනා ලබා සිටි.

මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නතොන් මහත්මිය ඉදිරියේ මේ නඩුව විභාග වෙයි.



අදහස් (0)

කොටකෙතන තීන්දුවක් මැයි මාසේ

සඳුන් Tuesday, 31 March 2015 05:15 AM

ඔන්න අපේ අරයට හිර ගෙදර ගිහින් බලන්න කෙනෙක් සෙට් වෙනවා. ඒකටත් වාහන, ඉන්ධන මදි කියනවනේ. (බ)

:       0       0

කුලේන්ද්‍ර ද වාස් Tuesday, 31 March 2015 06:03 AM

මේ මිනි මරුවන් අල්ලපු පොලිසියේ මහත්තයා බොරු නඩුවකට පටලලා හිරේට දාලාලු.(ම)

:       0       0

අබරන් Tuesday, 31 March 2015 02:00 AM

මේකට ප්‍රතිචාර දක්වන්නේ බලාගෙන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site