කොටකෙතන තේ වත්තකදී නාගම් බාප්පු නම් තේ දලු නෙළන්නිය පසුගිය සැප්තැම්බර් 28 වැනිදා මරා දැමූ බව කියන 35 හැවිරිදි පුද්ගලයකු රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටකෙතන කත මැරීයැයි මිහිහෙක් සැකපිට
දාබරේ Saturday, 12 December 2015 10:24 AM
මිනි මරලා හැංගිලා ඉන්න බෑ කවදා හරි එළි වෙනවා.(හේ)
මැගී Saturday, 12 December 2015 03:49 AM
කොටකෙතන රත්නපුර දිස්ත්‍රික්කයට අයිතියි. කොටදෙනියාව ගම්පහ දිස්ත්‍රික්කයට අයිති ගමක්. එහෙත් පොලිසියේ කට්ටිය එක වගෙයි. (නි)
නිශාන්ත Sunday, 13 December 2015 07:31 PM
දැන් මිනීමරන එක අපේ රටේ මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා (නි)
පිටබැද්දර ජයා Friday, 11 December 2015 12:41 PM
කොටකෙතන , කොටදෙනියාව ටිකක් සමීප නම් දෙකක්. හැබැයි ඉතින් කොටදෙනියාවේ වගේ වැඩේ නම් නාගන්නවා එහෙම නෙමෙයි! (නි)