කච්චතිවු දුපත ශ්‍රී ලංකාව සතු හෙයින් ඉන්දියා ධීවරයන්ට එහි ධීවර කටයුතු කිරීමේ අයිතියක් නැතැයි එරට විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණ පවසයි. ඉන්දීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඊයේ (26) පැවැති විවාදයේ විශේෂ ප‍්‍රකාශයක් කළ කි‍්‍රෂ්ණා කීවේ එහි ඇතුළුවීමෙන් දෙරට අතර පවත්නා මිත‍්‍රත්වය පළුදු නොකිරීමට ඉන්දීය ධීවරයන් වග බලාගත යුතු බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කච්චතිවු ලංකාවටයි