අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද් හිදී (8 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් xI පන්ජාබ් කි‍්‍රඩකයෝ ඩෙකැන් චාජර්ස් පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් ලැබුහ. ඩෙකැන් චාජර්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙම තරගයේදී ලකුණු 4 කට දැවි ගියේය.කිංග්ස් xI පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට ලකුණු 170 (මන්දිප් සිං 75, ඩෙවිඞ් මිලර් (නොදැවි) 28, අශිෂ් රේඞ්ඩි 39/2)ඩෙකැන් චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 145 (ඩැනියෙල් හැරිස් 30, අක්ෂාත් රේඩි 24, ඩෙවිඞ් හසී 2/2, ප‍්‍රවින් කුමාර් 15/2, ප‍්‍රවින්ද්‍ර අවනා 27/2
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිංග්ස් xI පන්ජාබ් පිලට ලකුණු 25 ක ජයක්