IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


කෑගලු උසාවි කූඩුවේ දෙදෙනෙක් ගහ ගනිති

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගෙවල් බිඳීමේ නඩුවක් විභාග වෙද්දී විත්තිකරුවෝ දෙදෙනා විත්තිකූඩුවේදී ගැටිබැට හුවමාරු කැර ගත්හ. නඩු විභාගය අතර මඟ නතර කළ මහේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා තුවාලකරු රෝහල් ගත කරන ලෙස නියෝග කෙළේය. පහරදුන් විත්තිකරු අයි.ඩී. අර්ජුන ශ්‍රී වර්ණසුරිය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම නඩුවක් ගොනු කිරීමෙන් පසුව නිවැරැදි කරු යැයි පැවැසීම නිසා ඔහු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය. තුවාල ලැබුයේ ඒ.ඩී. ධර්මසේන නම් විත්තිකරුය.



අදහස් (0)

කෑගලු උසාවි කූඩුවේ දෙදෙනෙක් ගහ ගනිති

අලිබබා Thursday, 03 May 2012 08:06 PM

නඩුපිට නඩු. නඩුපිට නඩු. ජරමර අස්සේ බරකරත්ත කිවුවලු.

:       0       0

හොරු40 Friday, 04 May 2012 11:07 AM

මේ දෙන්නට නඩු කාතා කරනකම් ඉවසුමක් නැති වෙන්න ඇති....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2007 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 632 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 710 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site