කොළඹ මහ නුවර පාරේ කෑගල්ල මීපිටියේ දී පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් හැපී තිදෙනකු මිය ගොස් එක් අයකු බරපතල තුවාල ලබා කෑගලු රෝහලට ඇතුළු කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෑගලු අනතුරෙන් තිදෙනෙක් මරුට
සත්‍යයා Wednesday, 30 July 2014 01:04 PM
අපේ රටේ හොඳ වාහන වල නැගලා යන, දිව්‍ය ලෝකයෙන් ආ අයට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. (නි)
දේශාන්-අම්පාර Wednesday, 30 July 2014 03:01 PM
සත්‍යයා, තමුන්ගේ ආත්මයේ සහ ජීවිතයේ හිස් බව මෙතන ප්‍රදර්ශනය කරන්න එපා (නි)
ගාමිණී - සිරි Wednesday, 30 July 2014 03:45 PM
මෙසේ අනතුරට භාජනය වී ඇත්තේ ත්‍රී රෝද රථයේ ගිය අයවලුන්ම වෙන්න ඇති !(අ)
ධම්ම Wednesday, 30 July 2014 06:18 PM
ත්‍රී රෝද රථ මහාමාර්ග වලින් ඉවත් කිරීමට කාලය ඇවිල්ලා. (අ)
සංජු Thursday, 31 July 2014 01:37 AM
දැන් ටිකක් අනතුරු වැඩි වෙලා වගේ.පරිස්සමින් වැඩ කළොත් හොඳයි (නි)
මලින්ක Thursday, 31 July 2014 02:06 PM
අපේ රටේ අනතුරු වලට ප්‍රදාන හේතුව ,,නොසැලකිලිමත්කම ..සී සී ටීවී විස්තර බැලුවම ,,සහ පාරේ යද්දී පේනවා ,,බස් ත්‍රීවිල් බයික් ,,තමා වැඩිම වැරදි ,,පදිකයන් ගැන කිසිම සැලකිල්ලක් නෑ. (අ)