කෑගල්ල ඩිපෝවේ බස් සේවකයකුට ප්‍රාදේශීය දේශපාලඥයකු පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි රාත්‍රී සේවයේ නිරත කෑගල්ල පොලිසියේ පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් බස් සේවකයෝ දෙදිනක් පුරා වර්ජනය කළහ. ඔවුහු පාරේ ටයර් පුළුස්සමින් ද විරෝධය පෑහ.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෑගල්ල පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්
කිත්සිරි Friday, 18 December 2015 02:47 AM
බොහොම හොඳ තීරණයක් (නි)
නිශාර්ඩ් ප්‍රීනා Friday, 18 December 2015 03:19 AM
තීරණය තවත් වඩා සාධාරණ වේවි ගහපු කෙනාවත් ඇතුළට දැම්මා නම්. (නි)
එච්. පෙරේරා Friday, 18 December 2015 04:02 AM
දැන් ඉස්සර වගේ පොලිසියට සෙල්ලම් දාන්න බැහැ. පොලිස් කොමිසමත් ඇහැගහගෙන ඉන්න හින්ද. මතකයිනේ උද්ඝෝෂණය කරපු කැම්පස් එකේ කෙල්ලන්ටයි කොල්ලන්ටයි ගහල වන්දි ගෙවන්නත් වුණා (බ)
සිරිල් මුණරත්න Friday, 18 December 2015 04:00 AM
හැමදේටම ඔහොම කරනවානම් හොඳයි (බ)
මහින්ද සෞදි Friday, 18 December 2015 05:05 AM
ගහපු කෙනා නිදහසේ, පොලිසිය හැමතැනින්ම තැලෙනවා.(ම)
ඇසළ Friday, 18 December 2015 09:46 AM
ගහපු කෙනා ෂුවර් එකටම දේශපාලුවෙක් හරි ඒ පස්සෙන් ගිහින් කටු කන්නෙක්. (බ)