IMG-LOGO

කංගනා සල්මාන් එක්ක තරහා වෙලා

බොලිවුඩ් සිනමා චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන නිළිය වන කංගනා රනවුත් පසුගියදා ප්‍රසිද්ධියේම මාධ්‍යය අමතමින් පවසා ඇත්තේ, තමා සල්මාන් ඛාන් සමගින් දැඩි කෝපයකින් පසුවන බවයි. එමෙන්ම ඔහු සමග වර්තමානයේ කිසිදු මිතුදමක් නොපවත්වන බවද ඇය පවසා තිබෙනවා. මේ පිළිබඳව %සන්ටා බන්ටා^ වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ සල්මාන්ගේ %සුල්තාන්^ චිත්‍රපටයේ රූපගත කිරීමක් අතරතුරදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට කංගනා අලළා සල්මාන් යම් වරදකාරී හැඟීමක් ඇති කරන පිළිතුරක් ලබාදීම හේතුවෙන් දෙදෙනා අතර, මෙම විරසක වීමට හේතුව වී ඇති බවයි.

පසුගිය කාලයේදී කංගනා, රිතික් රෝෂන් සමගින් ඇතිකරගත් අර්බුදයේදී සල්මාන් රිතික්ට වාසිවන අන්දමට සහය වී තිබුණ අතර, අවස්ථා කිහිපයදීම සල්මාන් කංගනාව ප්‍රසිද්ධියේම වරදකාරිය බවටද පත් කර තිබුණා. ඒනිසාම මෙම ප්‍රශ්නය දුරදිග ගොස් ඇති අතර, කංගනාද මේ වනවිට සල්මාන්ට එරෙහිව විවිධ චෝදනා නගමින් මාධ්‍යය සමගින් ගනුදෙනු කරමින් සිටින බවටද තොරතුරු ලැබෙන බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

 



අදහස් (0)

කංගනා සල්මාන් එක්ක තරහා වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site