කොග්ගල ඩිපෝ සේවකයන්ට මාස දෙකකින් වැටුප් ලැබී නැතැයි පවසමින් බස් රථ ධාවනයෙන් ඉවත්කරගනිමින් අද වැඩවර්ජනයක් අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොග්ගල ඩිපෝවේ වර්ජනයක්
රංජනී Saturday, 08 June 2013 04:26 AM
අනේ මොකෝ පඩි නොගෙවා වැඩ අරන් තියෙන්නේ ? මාස දෙකක් ඒ පවුල් ජීවත් වුනේ කොහොමද? මහා අපරාදයක්. (නි)
උපාලි Friday, 07 June 2013 12:02 PM
පඩි නැතුව කොහොමද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ? වැඩ කරන සේවකයන්ට පඩි ගෙවන්නවත් බැරි නම් ඒ මිනිස්සු ඉතින් මාටියා ගහන්න පෙළඹෙන එකත් සාධාරණයි. (නදී)
විරාජ් කාලිංග Friday, 07 June 2013 12:23 PM
ජාතියන්තර කුමන්ත්‍රණ ,ඩොලර් කාක්කන්ගේ වැඩද කොහෙද. ආණ්ඩුව පෙරලන්නද කොහෙද හදන්නේ. හෙට අනිද්දට පෙළපාලි යයිද කියන්නත් බැ ඔහොම, අනේ අර අහිංසක සේවක මහතුන්ගේ මාසේ සොච්චම් පඩිය ගෙවන්න. ඔය බුරු සංවර්දනය හා කුමන්ත්‍රණ කතා කියන්නේ නැතුව. දරුමල්ලෝ ටික පාරට දාන්නද කියන්නේ හිගාකන්න. මේ මිනිස්සුන්ගේ මාස දෙකක් පඩි නැ කියන්නේ දෙයියනේ මේ මිනිස්සුනට කන්නවත් තියේද දන්නැ.(නදී)
මහේෂ් Friday, 07 June 2013 12:36 PM
ඕවා ඉතින් ආසියාවේ ආශ්චර්යනේ.(නදී)
අස්මිත් Saturday, 08 June 2013 09:36 AM
ලංගම විතරක් නෙමෙයි, එදා වේල කන්න බැරි දරුවන්ට වේලක් කන්න දෙන්න බැරි දෙමව්පියෝ අද කී දෙනෙක් අසරණ වෙලා ඉන්නවද? වර්ෂාව නිසා කීයක්වත් හම්බකරගන්න බැරි දුප්පතාට එදා වේල කවුද දෙන්නේ? තව මේ වගේ පැමිණිලි කීයක් නම් ඉදිරියේදී අහන්න සිද්ධ වෙයිද? (නි)
පුබුදු Friday, 07 June 2013 12:56 PM
මාස දෙකක පඩි හම්බුවුනේ නැත්නම් කොහොමද මාස දෙකක් ජීවත් වුනේ. පෞද්ගලික බස් කාරයොද කන්න දුන්නේ.(නදී)
ලසන්ත Friday, 07 June 2013 02:03 PM
මෙන්න ජනතාවාදී ක්‍රියා !