IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොග්ගල ඉතිහාසයෙන් බිඳක්

සිළි සිළි නාදයෙන් සෙලවෙන නෙරළු නැතහොත්  පොල් රුප්පාවෝ සර සර ගා හඬතලති.

දියමත පාවෙන ඔරු පාරු වලින් අසිරිමත් වු  ධීවර ගියක හඬ ගොඩට ඇසෙයි. ඒ මසුන් මරන්නට ඈත දියඹට යන ධීවරයන්ගේ රිද්මයයි.රිටක් බැදි කරුවක නැගි රිටිපන්න ධීවර කාර්මිකයෝ  පිත්තෙන් මාළු අල්ලති.

 කොග්ගල මෝයෙහි ජලජ පරිසරියේ දුපත් විසි අටකින් තවමත් ඉතිරිව ඇති දුපත් කිහිපයකි. මඩොල්දුව හා කුරුළු දුවද ඈතින් දැකිය හැකිය.

ගුවන්,දුම්රිය, මුහුදු ,මහ පාර,පරණ අඩි පාර එකම නැතක දී දැකිය හැක්කේ කොග්ගල දී  සුර්ය දිව්‍ය රාජයාට කැප වු ශ්‍රි ලංකාවේ එකම හිරුගල් දේවාලය ඇත්තේ ද කොග්ගලය.දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර හමුදා  ගුවන් තොට පිහිටියේද මේ කොග්ගලය.යුද්ධය හමාරයේ කොග්ගල ගම ද හමාර විය.

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ ජනකලා කෞතුකාගාරය නැතහොත් කොග්ගල මාර්ටින් වික‍්‍රමසිංහ ජනකලා කෞතුකාගාරයද කොග්ගල පිහිටියේය.එහෙත් කොග්ගල එදා ඉතිහාසය  මාටින් වික්‍රමසිංහ කටුගෙයි ඇත.

මෙහිදි ගැමි කර්මාන්ත සජීවි නිරුපණය කැරෙයි.බෞද්ධ ආගමික උපකරණ නොයෙක් දෑ හා  භාණ්ඩ නිෂ්පාදනය, පොල්ගස ආශ‍්‍රිත නිෂ්පාදන, සිංහල තෙල් බෙහෙත් වෙදකම, ගොවිපළ හා තොටුපළ, පාරම්පරික කුස්සිය, රස කැවිලි, කැටයම්,වෙස් මුහුණු, පන් ,පැදුරු, වේවැල් ,කුරුඳු ,පාරම්පරික ,ගැමි ගෙදර ,සුන්දර පරිසරය, ගැමි ගමක සුන්දරත්වය ආදි අංග මෙහි දී ඔබට මෙම කෞතුකාගාරයේදී දැකගත හැකියි

koggala

මඩොල් දූව

koggala2

මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය

koggala8 koggala3

කොග්ගල අඩිපාර

  koggala7  koggala9 koggala10 koggala11

කොග්ගල

koggala76.

koggala5

මාර්ටින් වික්‍රමසිහ කෞතුකාගාරය

koggala1

 

 



අදහස් (0)

කොග්ගල ඉතිහාසයෙන් බිඳක්

හේමන්ත බංඩාර Friday, 01 August 2014 09:04 AM

මේ ඉතිහාසය කොපමන කළක් පවතීද කියලා තමයි කාටත් ප්‍රශ්නාර්ථයක් වෙන්නේ. (නදී)

:       0       0

චමී Friday, 01 August 2014 09:35 AM

ලිපිය කියවද්දි ගැමි සුවද ඇඟට දැනෙනවා. මොන තරම් සුන්දරද. තවත් විස්තර ඇතුලත් උනානම් ලිපියේ වටිනාකම තවත් වැඩිවෙනවා. (නදී)

:       0       1

ගාමිණී - සිරි Friday, 01 August 2014 09:38 AM

ඉතාමත් දැකුම් කලුයි. නමුත් ආරක්ෂක රැකවරණයක් නම් පෙනුමට නැහැ. කොළඹ කටුගෙටත් රිංගපු එකේ , අපේ අයියලාගෙ වග විශ්වාස නැහැ. වටිනා සංස්කෘතික භාණ්ඩ ඇති නිසා! (නදී)

:       0       0

ලොකුබණ්ඩා තිලකරත්න Tuesday, 05 August 2014 11:34 PM

මෙය ඉතා වටිනා තැනක්. මගේ පොතක මේ කටුගේ ඇති අලි කරත්තය ගැන සටහනක් කර තිබෙනවා. (නි)

:       0       0

නිකි Saturday, 02 August 2014 06:01 AM

මේවා දකිද්දී අපේ අතීතය මතක් වෙනවා.මමත් මේ කෞතුකගරයට ගිහින් තියනවා.ගොඩක් වැදගත්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 355 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site