(ඉන්දිකා රාමනායක, යොහාන් භාසුර සහ සනත් ගමගේ)
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රෙද්ශයේ නිවසක වී ගෝනි අස්සේ තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙකු හා සැකකාරියකු අද (3) අත්අඩංගුවට ගත්බව අම්බලන්තොට පොලිසිය කියයි.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 30 ක් පමණ වන බව පොලිසිය කියයි.
අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොග්ගල්ල නිවෙසකින් කුඩු කිලෝ 25 ක් අල්ලයි