ඉන්දියාව සහ එංගලන්තය අතර අහ්මදාබාද්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 330 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්ත පිල සිවුවැනි දිනය වූ අද (18 වැනිදා) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 340 ක් ලබා ලකුණු 10 ක් ඉදිරියෙන් සිටියේය. නායක ඇලෙස්ටියාර් කුක් (නොදැවී 168) සහ මැට් ප්‍රයර් (නොදැවී 84) හයවැනි කඩුල්ල සඳහා ලකුණු 141 ක නොබිඳුණු සම්බන්ධතාව පැවැත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත්ව සිටිති. ඉන්දියාව පළමු ඉනිම ඕවර 160 කදී කඩුලූ 8 ට 521 එංගලන්තය ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 191 සහ දෙවැනි ඉනිම ඕවර 128 කදී කඩුලූ 5 ට 340 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 168, නික් කොම්ප්ටන් 37, ජොනතන් ට්‍රොට් 17, ඉයන් ඛෙල් 22, මැට් ප්‍රයර් 84, උමේෂ් යාදේව් 60/2, ප්‍රගයන් ඕජා 102/2)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුක් (168*) - ප්‍රයර් (84*)
බණ්ඩාර Monday, 19 November 2012 09:22 AM
ඉන්දියා -එන්ගලන්ත තරගයේදී නවසීලන්තය පන්දුවට පහර දුන් හැටි මතකද? (නි)
එරංග Sunday, 18 November 2012 10:06 PM
අපිට මොකද අනේ
අසංක Monday, 19 November 2012 07:50 AM
සන්තෝසයි