ඉතාලියේ බෙරේසියා නගරයේ හොටෙල් වික්ටෝරියා ශාලාවේ පැවැති අයිසින් කේක් නිර්මාණකරුවන්ගේ විවෘත තරගාවලියේ ප‍්‍රධාන ඉසව් දෙකන්ම ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට බෙරේසියා නගරයේ පදිංචි ශකිලා ලියනපතිරණ මහත්මියට හැකි විය. තරගය සංවිධානය කළ සුසෙරෝ ඉන් ටෙස්ටා ආයතනය ඇයට ත්‍යාග හා සහතිකපත්වලට අමතරව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාමට ශිෂ්‍යත්වයක් ද පිරිනැමීය. වසර ගණනාවක සිට පැවැත්වෙන මේ තරගයෙන් විදේශිකයකු ප‍්‍රථම ස්ථානය දිනාගත් මුල්ම වතාව මෙයයි.




2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කේක් රැජණ ලංකාවෙන්