තේජාන් බහු දින යාත්‍රාවෙන් තංගල්ල කුඩාවැල්ලේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් පිටිවහල් කැරුණු ධිවරයන් පිරිසක් තංගල්ල උසාවියේදී අද රිමාන්ඩ් කරද්දී උසාවියේ ඇතියූ ගාලගෝට්ටියක් නිසා උසාවි කටයුතු මිනිත්තු දහයකට කල් තැබීමට මහේස්ත්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මහත්මියට සිදු විය. තේජාන් යාත්‍රාවේ සිට අතුරුදන් වූ ධීවරයන් තිදෙනෙකුගේ නෑයෝ උසාවිය ඇතුළේදී සැකකරුවන්ට ශාප කරන්නට වූහ.ඔවුහු සියලු දෙනාම අධිකරණයෙන් ඉවතට යවනු ලැබූහ. සැකකාරියක ද විත්ති කූඩාවේ ක්ලාන්ත වී ඇද වැටුණාය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
කෑකෝ ගැසීම් මැද තංගලු උසාවිය කල් තබයි
චතුල වෙරෝනා Thursday, 15 November 2012 04:23 PM
අහිංසක මිනිස්සුන්ගෙ වේදනාවයි කඳුලයි මේ පිටවෙන්නෙ ඔවුන්ට අපහාස කරන්න එපා (ස)
සිල්වා Thursday, 15 November 2012 12:00 PM
අවදිවන්න අවදිවන්න මාර දිනයකි අද උදාවෙලා තියෙන්නේ ...(ස)
වරුණ Thursday, 15 November 2012 12:15 PM
ආශ්චර්යමත් ලංකාවේ මිනිස්සු උසාවියේ කෑ ගහන්නත් පටන් අරන්ද? (නි)
සුනිල් Thursday, 15 November 2012 12:34 PM
කරුණාකර ඔවුන්ට සුදුසු දඩුවමක් දෙන්න. (නි)
අමිල කටුනායක Thursday, 15 November 2012 12:36 PM
හැබැයි උසාවියේදී කෑ ගැසුව එක වැරදියි. (නි)
ආනන්ද පිටබැද්දර Thursday, 15 November 2012 12:26 PM
දුප්පත් කම නිසා මේ රැකියාවට ආවේ අඹු දරු පිරිස රෑ තනියම සිටියා වේ මරු මැර පිරිස ලෙස මහ සයුරෙදි ආවේ අත පය කපා ඇයි මහ මුහුදට දෑවේ (ස)
ලුම්බිණි Thursday, 15 November 2012 12:54 PM
මට පේන්නේ මිනිස්සු උසාවියට ගරු කරන එකත් ටික ටික අත් හරිමින් යන බවකුයි. එහෙම වෙන්න දෙන්න බෑ (ස)
නාලක Thursday, 15 November 2012 12:40 PM
මෙහෙමත් රටක්
අජිත් Thursday, 15 November 2012 05:48 PM
දුප්පතුන්ගේ දුක වේදනාව දොරේ ගලන්න තැනක් නොතැනක් ගැන හැගීමක් නැතිවුණ එකයි මෙතන වෙලා තියෙන්නේ. (නි)
රුවන් Thursday, 15 November 2012 03:03 PM
ආනන්ද , අරථාන්විතයි (ස)