(යොහාන් භාසුර)
කුකුළු මස් කිලෝවක මිල 100 කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (21) පැවසීය.
ඒ අනුව කුකුළු මස් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 1,150 ක් බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකදී එම එකඟතාවය එළඹි බවත් නව මිල හෙට (22) සිට ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කුකුළු මස් 1,150 ට බසී
Bunny Preena Friday, 22 September 2023 11:21 AM
රුපියල් 800 දෙන්න බැරි ඇයි .ආනයනය කලානම් නිකන්ම ඔය ගණන් බහී .නැතිනම් කුකුල් මස් මිලදී ගැනීම මාසයකට වර්ජනය කරන්න.මේගොල්ලන්ගේ සෙල්ලම් ඔක්කොම නවතීවි
NimalFriday, 22 September 2023 01:41 PM
හරියට හරි... දැක්කනේ බිත්තරේට වෙච්චි දේ. ඉස්සර 60-65 යි. දැන් 43-45 යි. තුනෙන් එකක්ම ගාණ අඩුයි.