(යොහාන් භාසුර)
කුකුළු මස් මිල රුපියල් 500 කට ආසන්න මුදලකින් පහත දමා ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.
කුකුළු මස් කිලෝවක මිල පසුගිය කාලයේ රුපියල් 1500 ත් 1600 ත් අතර මිලක පැවැති බවත් කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1100 ක් දක්වා අඩුකර ඇති බවත් කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය කීය.
කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යෑමත් සමඟ ජනතාව එම වර්ග දෙකම මිලදී ගැනීම අඩු කළ බව කී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ඒ හේතුවෙන් ඉල්ලුම විශාල ලෙස අඩු වූ බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුළු මස් මිල අඩු වෙයි
SL Friday, 21 October 2022 02:36 PM
500ම අධික ලාභ
de silva Friday, 21 October 2022 02:40 PM
කුකුල් මස් මිල රුපියල් 700-900 අතර දෙන්න පුලුවන්නම් මිනිස්සු ගනීවි.අඩුවට වැඩි කිලෝ ප්‍රමාණයක් විකුණා ලාභ ලබන්න.මිල වැඩි කලොත් ඉල්ලුම අඩු වේවි .දැන් මිනිස්සු ළඟ මුදල් නොමැත
යෝගා Friday, 21 October 2022 03:09 PM
ඒ උනාට බත් පැකට් එකේ ගාන තාම අඩු නෑ. අසාධාරණ ලාබයක් ගන්න කෑම කඩකාරයන් ගැනත් බලාගන්න වෙයි ජනතාවට
Bamunuarachchi Friday, 21 October 2022 08:24 PM
කලදුටුකල වල ඉහගන්න ගිහිල්ලා තමන්ගේම වල කපා ගත්තා. දැන් මිනිස්සුගේ කුකුල් මස් වලට තිබෙන කැමැත්ත ගියා. බඩු මිල වැඩි කලොත් හැකිතරම් දුරට පරිබෝජනය අඩුකරන්න.
Oshanee Friday, 21 October 2022 09:24 PM
මිල රුපියල් 750ක් කරන්න දුප්පත් ජනතාව ගැන සිතන්න කරුණාකරලා