IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුකුලා ළිඳට වැටුණැයි බෝතලයකින් ඇනලා

 (සුමිත් පොතුපිටිය )

කුකුලෙක්  ළිදට වැටුනැයි උරණවී  අසල්වැසියකුට බෝතලයක් කඩා පපුවට, උදරයට සහ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පැනිබැදිගොඩ, ගම්වත්තගොඩ ප්‍රදේශයේ පදිංචි 29 පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරුගේ පවුලේ  සහ තුවාල ලැබූ තැනැත්තා ගේ පවුල් දෙකම එකම ළිදක් භාවිතා කරන බවත් කුකුළෙකු දින දෙකකට පෙර ළිදට වැටී මියයාමෙන් කුකුළා ඉවත් කිරීම සම්බන්දයෙන්  ඇතිවූ ගැටලුවක් මුල්කර ගැනීමෙන් පසු පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය කීය.

 

 

 



අදහස් (2)

කුකුලා ළිඳට වැටුණැයි බෝතලයකින් ඇනලා

ravin Thursday, 30 November 2023 01:29 PM

කුකුල් බයිට් එක්ක කාලවල් දෙකක් දාගත්තානම් අද දෙන්නම සතුටින්.

:       0       2

Bamunuarachchi Friday, 01 December 2023 05:59 AM

මගේ කුකුළා නැසූ එකා කියලා කියන වස්කවි සින්දුව මතක් වුණා. කටහඬ මතකයි.. ඒත් ගායකයාගේ නම මතක නැහැ. සුනිල් ශාන්තද? අයිවෝ ඩෙනිස්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site