IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුකුලාත් බුලත් කොලයෙන්

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා අද පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කළේය. පක්ෂයේ සභාපති මුත්තු සිවලිංගම් සහ ජ්‍යෙෂ්ඨ උපසභාපතිනි අනුෂා සිවරාජා මහත්මියද මෙවර එක්සත් ජනතා සන්ධානය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරගවැදීමට නියමිතය.

 242 243 244



අදහස් (0)

කුකුලාත් බුලත් කොලයෙන්

රිමාස් Saturday, 11 July 2015 05:07 PM

තීරණය නිවැරදියි (නි)

:       0       0

බණ්ඩාර- Sunday, 12 July 2015 01:14 AM

හොඳ තීරණයක්.....(අ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 12 July 2015 02:10 AM

සංවිධානයට තවත් කෙනෙක් (නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 12 July 2015 02:46 AM

නියමයි, හොඳම තේරීමක්. මෙයාගේ පක්ෂයේ ඉන්නේ ගාඩ්ලා ටික විතරයි (නදී)

:       0       0

සරත් සවුදි Saturday, 11 July 2015 10:05 AM

ජය වේවා ඔබේ තීරණය හරි (අ)

:       0       0

එස්. කල්පගේ Saturday, 11 July 2015 10:47 AM

තනියම ඉල්ලලා ඔයාගේ ඇත්තම ඡන්ද ගණන බලාගන්නකෝ. ඔයා කොහොමත් පැරදී. සන්ධානේ ඡන්ද ගණන ඇතුලේ හැංගෙන්ට තමයි මේ. කොහොමත් ආයෙත් කම්කරු කොංග්‍රසය දිනන්නෙත් නෑ, කාවවත් දිනවන්ටත් බෑ (අ)

:       0       0

ගාමිණි Saturday, 11 July 2015 11:12 AM

මෙයා මෙදා කපෝති. මිල්කෝ එකට කලේ මොකක්ද? (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 11 July 2015 01:46 PM

අපි ලගඳී දැක්කා මෙයා උපවාසයක් සංවිධානය කරලා එ්කට හිටියේ මෙයයි මෙයාගේ බොඩි ගාඩ්ලා ලඟ වැඩකරන කට්ටිය ඇරුනම තව 10 විතරයි. (නදී)

:       0       0

නන්දලාල් Sunday, 12 July 2015 07:31 AM

එහෙනම් ඉතින් ඉතාම ලඟදි "කුකුල් පොර" දැක ගන්න අපට පුළුවන් වේවි... (ම)

:       0       0

බණ්ඩා Saturday, 11 July 2015 02:46 PM

වතුකරයේ දැන් මෙයාට ඡන්ද නෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site