IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කැකිරාවේ නාරිලතා මල් පිපිලා

කලාව, දහම, ඉතිහාසය, විශ්වාසය හා උද්භිත විද්‍යාව හා බැඳුණු අපූර්වතම හා දුර්ලභ සොබාදහමේ නිමැවුමක් වන නාරිලතා මල් වත්තක් වගා කිරීමට කැකිරාව පදිංචි වෛද්‍යවරයෙක් සමත්ව සිටී. ඔහු වෛද්‍ය ශාමල් කාන්තය. මීට වසර හතට පමණ පෙර සිය මිතුරෙකුගෙන් ලැබුණු එක් නාරිලතා මල් පැළයක් කෙමෙන් බෝකර මේ වන විට පැළ 250ක් දක්වා ඔහු වර්ධනය කර ඇත. දැන් ඒ මල්වගාවේ වසන්ත කාලයයි. නාරිලතා උඩවැඩියා මල් වර්ගයකි.



අදහස් (0)

කැකිරාවේ නාරිලතා මල් පිපිලා

ජීවා Sunday, 18 November 2012 05:38 PM

චූටි දූ නම් මලට වැඩිය ලස්සනයි. (නි)

:       0       0

උපාලි Monday, 19 November 2012 11:43 PM

මම දැක්කේ අදමයි. මම හිතාගෙන හිටියේ ඒක මනඃකල්පිත මලක් කියලයි. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 19 November 2012 10:38 AM

ලස්‌සනයි

:       0       0

උදිත් Thursday, 24 January 2013 02:10 PM

නියම ලස්සන මලක්. හිතාගන්නත් අමාරුයි මේකෙ ලස්සන. ඉතින් මේ මල පරිනාමවාදයෙන් මේ විදියට හැඩගැහිල තියෙන්. මම හිතනව මල දෙබරු ජාතියක් ඉලක්ක කරගෙන උන්ගෙ ගෑනු සතාගෙ සවරූපය අරගෙන කියල. නැටුටුවෙකුත් වගේයි. (ස)

:       0       0

ලක්ෂාන් Sunday, 18 November 2012 07:42 PM

ඔබගේ උත්සහායට සොබා දහමෙන් කලකුණ සලකාවි ඔබට. ඔබව ධර්මයට ආදරය කරන්න පුළුවන් මිනිස්සු හැමොටම ආදරේ. ඔබට ජය. (අ)

:       0       0

ආනන්ද Sunday, 18 November 2012 08:10 PM

සුපිරි (අ)

:       0       0

ධනුෂ්ක Saturday, 19 October 2013 10:44 AM

නාරි ලතා මල් ගොඩක් ලස්සනයි (අ)

:       0       0

සරත් Monday, 19 November 2012 11:15 AM

ලස්සනම ලස්සනයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 18 November 2012 08:55 PM

මල් වගේම ලස්සන චූටි දුවෙක්. (නි)

:       0       0

අමිල Sunday, 18 November 2012 10:23 AM

කැකිරාවෙන් නාරිලතා මල් පූදින්නේ (ස)

:       0       0

රවී Sunday, 18 November 2012 10:28 AM

ලස්සනයි (ස)

:       0       0

බුරම්පි Sunday, 18 November 2012 10:58 AM

නියම වැඩක්...!

:       0       0

තරු Monday, 19 November 2012 11:52 AM

හොද උත්සාහයක්. උත්සාහයට සෑහෙන හොද ප්‍රතිඵලයක්. (නි)

:       0       0

තරිඳු Sunday, 18 November 2012 11:11 AM

මම මීට කලින් දැකලා තිබුණා නාරිලාතා මල මේවගේ නෙමෙයිනේ (ස)

:       0       1

පද්මි Monday, 19 November 2012 12:37 PM

ඔය තියෙන්නේ මල් දෙකක්ම (ස)

:       0       0

රුමේනි Sunday, 18 November 2012 12:02 PM

එතකොට යටලීයේ නෙමෙයිද නාරිලතා මල් පූදින්නේ ??? (ස)

:       0       1

සෙනරත් Sunday, 18 November 2012 12:20 PM

හැබැයි මේ ගසේ අල වසලු. (නි)

:       0       0

කමල් Sunday, 18 November 2012 12:15 PM

ලස්සනයි, ස්තූතියි දොස්තර මහත්තයෝ (ස)

:       0       0

දයා-සවුදි Sunday, 18 November 2012 12:18 PM

නාරිලතා පුෂ්පේ... ඒ... ඒ.... නාරිලතා පුෂ්පේ... (නි)

:       0       0

අරුණ Monday, 19 November 2012 12:43 AM

මට නම් පැහැදිලිව පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Sunday, 18 November 2012 12:46 PM

සිත් ගන්නා සුන්දර දසුනක් (ස)

:       0       0

අජිත් Monday, 19 November 2012 07:16 AM

බොහොම ලස්සනයි

:       0       0

චන්ද්‍රසිරි Sunday, 18 November 2012 02:46 PM

නාරිලාතා මල පුංචි වුණාට හරිම ලස්සනයි නේද (ස)

:       0       0

කොස්වත්ත Sunday, 18 November 2012 02:47 PM

නාරිලාතා මලක් වගෙයි මේ පුංචි දියණියත් (ස)

:       0       0

හේමන්ත Sunday, 18 November 2012 02:35 PM

මේ පොඩි දුව නම් මලක් වගේමයි. (නි)

:       0       0

දොන් Monday, 19 November 2012 08:56 AM

මේකේ නාරිලතාව පේන්නේ නෑනේ (ස)

:       0       0

සජීව Sunday, 18 November 2012 05:09 PM

ඉතාම අගය කළයුතු පුද්ගලයෙක් සහ නියම කතාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site