අනුරාධපුර දිස්ත්‍රක්කයේ කැකිරාව නගරයේ පදිංචි ආර්.එස්. සමරනායක මහතා සිය ගෙවත්තේ අක්කරයක සාර්ථක අන්නාසි අස්වැන්නක් ලබයි. ගම්පහ දිස්ත්‍රික්කයට සිමා වී ඇති අන්නාසි වගාව ඔහු අත්හදා බැලීම සඳහා වගා කර ඇත. මේ දිනවල සිය අස්වැන්න කිලෝවක් රු 80 බැගින් අලෙවි වන බව කියයි. රජයේ සේවයෙන් විශ්‍රාම ගත් සමරනායක මහතා සිය ගෙවත්තේ පොල් වගාවේ යටි වගාවක් ලෙස අන්නාසි වගා කර ඇත. ඕනෑම කෙනකුට තම අත්දැකීම් කියා දීමටත් අන්නාසි වගාවට අවැසි පැල ලබාදීමටත් හැකි බව කියයි .
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැකිරාවෙන් අන්නාසි
රුපවතී Wednesday, 08 July 2015 06:52 AM
අනේ තව ටිකක් ඔය ගෙඩි ටික ගහේ තියෙන්න අරින්න .. එතකොට හොදට පැහෙනවා. රසයි .. කාබයිට් ගොඩක් ගහලා මිනිසුන්ට ලෙඩ බෝකරන්න ඕනේ නැහැ එවිට..? අනික මේවා හදන විට පොහොර නොදා හදනවානම් තමයි වටිනාකම ..? (ර)
පිටබැද්දර ජයා Wednesday, 08 July 2015 07:10 AM
රූපවතියේ , හොඳට ඉදිලා විකුණගන්න බැරි උනොත් උඹ ගන්නවද මගේ රත්තරනේ ? (නදී)
ඉසුරන්දි Wednesday, 08 July 2015 07:20 AM
දැක්කමත් හිත පිරෙනවා. මමත් ආසම වගාවක් තමයි ගෙවතු වගාව. (නදී)
තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 08:13 AM
පැලයක් හිටවලා, ලොකු මහත් කරලා ඵලදාව ලබනකොට හිතට දැනෙන සතුට මොන තරම්ද කියලා විස්තර කරන්නත් අමාරුයි. (ර)
රුපවතී Wednesday, 08 July 2015 08:30 AM
මගේ මෙහෙ ගෙවත්තේ ලංකාවෙන් ගෙනාපු අන්නාසි පැල දෙකක්, කරත්තකොලොම්බන් පැළයක්. කරපිංචා ගහක්, රම්ප ගහක්, මේ වසරේ පැලවූ කොස් පැල දෙකක් ඇත. ආසාවේ බැහැ අලුතින් කොලයක් ඇවිත් තියෙනවා දැක්කම. (ර)
දම්මිකා Wednesday, 08 July 2015 11:35 AM
මා දන්නා හැටියට නම් අන්නාසි ඕනෑම තැනක හිටවන්නට පුළුවනි. නමුත් කැකිරාව අනුරාධපුර වගේ පළාත් වල බොහෝ සර්ප ගහන ප්‍රදේශයි. අන්නාසි වලට හරියට නයි පොළොංගු එනවා. ඒ නිසයි ගම්පහට සීමා වෙලා තියෙන්නේ. බෙහෙත් ගැසීමත් අනිවාර්යයි. නැත්තම් එකට පූදින්නේ නැහැනේ අදායමක් ගන්න බැරි වෙනවා. (ර)
රූපවතී Thursday, 09 July 2015 04:52 AM
පිටබැද්දර ජයා ..අය්යියේ ..ඔයාගේ හේනේ ඒවාද ..අයියෝ ..බය වෙන්න එපා "එසැණ අපි " සේරෝමල ගන්නවා එක පයින් ..?(ස)
රත්නායක Wednesday, 08 July 2015 05:56 AM
පට්ට පට පට කටට ටකලත් එනවා අන්නාසි දැක්කාම (ම)
ජුන්ඩා Wednesday, 08 July 2015 06:26 AM
කවුද රහින්නෙ නැතුව අන්නාසි කැපුවේ .. (ම)
විපුල Wednesday, 08 July 2015 06:29 AM
කොහේ හැදුවත් කමක් නැහැ, වස විස එක් කරන්න එපා මහත්තයෝ. ආදර්ශවත් මනුස්සයෙක්, විශ්‍රාම දිවියට අරුතක් (නදී)
ප්‍රසන්න Wednesday, 08 July 2015 06:30 AM
කොහොමද එයාව හම්බවෙන්නේ ? (නදී)
සුමිත් Wednesday, 08 July 2015 06:31 AM
ඕවට කෘමි නාශක ගහල නැද්ද කියල කියනවද (නදී)
සෙලිනා Wednesday, 08 July 2015 06:33 AM
අයියෝ රත්නායක සහෝදරයාගේ කටට කෙල ආපු තරම කියනවා නම් වචනෙත් පැටලිලා. කොහොම උනත් අපේ අන්නාසි දැක්කම සතුටු තමා ඔබ තුමාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා කියා ප්‍රර්ථනා කරන්නම් (නදී)
පතී Wednesday, 08 July 2015 06:35 AM
කැකිරාව පැත්තේ පස මිදි වගාවටත් යෝග්‍යයි (නදී)
අසංක Wednesday, 08 July 2015 06:36 AM
මේ අන්නාසි කපල තියෙන්නේ අමුවෙන්. ඒ කියන්නේ බෙහෙත් දාලද ඉදවන්නේ ? (නදී)
තිස්ස Wednesday, 08 July 2015 06:46 AM
ජුන්ඩා,, ඵ්ව කපලා තියෙන්නෙ අපට කන්න නොවෙයි . ඵ්වා භෙට අනිද්ද තාප්ප වල ඇලවිලා ඉන්න අයට කන්න. (ර)