ඇල්පිටිය නවදගල දී විදුලි මාර්ගයට කොක්කක් ගසා අනවසරයෙන් විදුලිය ගැනීමට ගිය බව කියන වඩු කාර්මිකයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොක්ක ගසා විදුලි වේගයෙන් එලොව ගිහින්
දුමින්ද Thursday, 14 May 2015 02:28 PM
නොදන්නා කර්මාන්තයක් කිරීමේ වරදට බිහිසුණු වන්දිය (කේ)
චන්න බුවනක Friday, 15 May 2015 07:59 AM
බුද්ධාගමට අනුව යහපත් ජීවිතයක් ගත කරන්න . හැමදෙම් හොඳින් සිදු වෙයි.(කේ)
ධම්ම Thursday, 14 May 2015 07:27 PM
එකපාරටම මා 'හොඳ වැඩේ' කියලා කියන්න ගිහින් ඔහු මියගිය බව දැක්කාම දුක හිතුනා. ඔහුට නිවන් සැප ලැබේවා!(හේ)
නන්දලාල් ප්‍රංශය Friday, 15 May 2015 08:50 AM
මෙහෙම වැඩ කරන්න බලාපොරොත්තුවන අනික් අයටත් මෙම "අකල් මරණය" ආදර්ශයක් වේවා ! විදුලි බල සංස්ථාවෙන් මෙයාගේ අවසාන කටයුතු කරොත් හොඳ නැද්ද? (අ)