(මුදිතා දයානන්ද)
මේ වන විට මතුවි තිබෙන අත්‍යවශය ඖෂධ රැසක හිගයට හේතුව ඒවා ආනයනය කිරිමේදි සිදුවු ප්‍රසම්පාදනයේ දුර්වලතා, ඇණවුම් කිරිමේ ප්‍රමාදයන්, සැපයුම්කරුවන්ගේ ගැටලු හා ණයවර ලිපි නිකුත් කිරිමේ ප්‍රමාදයන් මෙන්ම හදිසියේ ඇණවුම් අවලංගු කිරිම වැනි කාරණා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙලෙස හිගවී තිබෙන්නේ ජලභීතිකා එන්නත, හෘද රෝග සඳහා භාවිතා කරන ස්ටේරප්ටොකයිනීස්, එම ඖෂධයේ අසාත්මිකතා ඇති බව පවසමින් ඒ වෙනුවට ආදේශ කළ ටෙනෙක්ප්ලේස් මිලිග්‍රෑම් 40 එන්නත, නිර්වින්දන කටයුතු සඳහා භාවිතා කරන සක්සමෙතෝනියම් ක්ලෝරයිඩ් එන්නත, අසාත්මිකතා නිසා භාවිතා කරන සෙට්‍රසීන් එච්සිඑල් සිරප් හා ජිවිතාරක්ෂක ඖෂධයක් වන මෙරෝපෙනෙම් මිලිග්‍රෑම් 1 එන්නතය.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ හිගයට හේතුව විගණන වාර්තාවෙන් එළියට