ඕස්ටේ‍්‍රලියාවට රැගෙන යෑමට සිටි පිරිසක් සඳහා වන මාසයක පමණ වියළි ආහාර ද්‍රව්‍ය පුරවා තුබූ ධීවර යාත‍්‍රාවක් සැකකරුවන් දෙදෙනකු සමග සාම්බල්තිවු වෙරළ තීරයෙන් අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය කියයි. සැකකාරිය ළඟ රුපියල් ලක්‍ෂ තුනක්ද විය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියා යවන පිරිසගේ කෑම බීම බෝට්ටුවක් අල්ලයි
අමිල කටුනායක Wednesday, 25 July 2012 12:37 PM
සැකකාරිය ළඟ මුදල් තිබුණේ අඩු පාඩුවක් උනොත් මගදි බඩු ගන්නද ??? (ස)
මදූ Wednesday, 25 July 2012 12:50 PM
ඉතින් මොකද ???(ස)
සිරිල් Wednesday, 25 July 2012 01:03 PM
විහිළුවක් නොවේ, මේක අල්ලපු එක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, මොකද මුහුද මැද බෝට්ටුවක දැනටම පිටත්වී ඉන්න සෙනගකට දැන් කෑම නැතුව ඇති. කරුණාකර නාවික හමුදාව එම අයත් බේරගන්න උත්සහකරන්න. .(ස).
නිෂාඩ් Wednesday, 25 July 2012 01:12 PM
ගුවන් ගමන් සේවා වලදී කෑම බීම දෙන්න හොද නම් බෝට්ටු සේවා වලදී දුන්නහම මොකද වෙන්නේ? (නි)
ඩි.සිල්වා Wednesday, 25 July 2012 01:48 PM
හරිනම් උතුරේ මිනිස්සු නෙමෙයි දකුණේ අපියි ඕස්ට්‍රේලියාවේ රැකවරණය පතන්න ඕනි....උතුර දැන් සාමකාමී...ඒකට දැන් දකුණ......(ස)
සිල්වා Wednesday, 25 July 2012 02:19 PM
නාවික හමුදාවට ඔස්ට්‍රේලියා මුහුදු තීරයේ හිටියනම් මේ අයව අල්ල ගන්න තිබුණා.......(ස).
ඩිසිල්වා Wednesday, 25 July 2012 02:24 PM
මුහුදේ ඉන්න මාළුන්ට දානයක් දෙන්න හිතිලා වෙන්න ඇති , පිනක් දහමක්වත් කර ගන්න ඉඩක් නැති රටක්...(ස)
චරිත් Wednesday, 25 July 2012 02:41 PM
එක්කෙනෙක්වත් ගොඩට ගේන්න එපා. යන අයට යන්න දීල මගදි ගිල්වලා දාමු බෝට්ටු ටික, ඔය කියන කෑම තිබ්බ එකත් යන්න දීලා ගිල්වලා දෑම්මනම් ඉවරයි. එහෙම කරලවත් ඔය හොද නොවෙන තුවාලය හොද කරගන්න බලමු.(ස)
ප්‍රවීන් Thursday, 26 July 2012 08:43 AM
දහ දුක් විදින්නේ ජීවත් වෙන්න (දී)