ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු ඇතුළු අනවසර සංක්‍රමණිකයන් සිය දෙනකු බටහිර ජාවා දූපතේ සියංජූර්හි දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය කියයි.
ඔවුන් ට්‍රක් රියකින් හා කුඩා බස් පහකින් ගමන් කරමින් සිටියහ.
ශ්‍රී ලාංකිකයන් 43 දෙනා සින්ඩෑන් බැරෑන් අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට පත් වන විට ඔවුන් සිය අන්තිම ගමනාන්තය වන ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට යෑමට සිටි බව ජාවා පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියා පිම්ම නූලෙන් වරදී
රූපා Friday, 14 June 2013 01:40 PM
නම දෙමළෙට ගම යාපනේට හරවාගන මෙහෙන් පැනපු සිංහලයෝ කියක් ඉන්නවද දන්නෙ නැහැ ඔතන? (නි)
චතුල වෙරෝනා Friday, 14 June 2013 01:43 PM
අපරාදෙ හරියට කල්පනා කරල වැඩේට බැස්සා නම් ගොඩ. වැඩක් පිලිවෙලට සංවිධානය කර ගන්න බැරි හැටි (නි)
ශීලා Friday, 14 June 2013 01:44 PM
දැන් කියන්න මේ ගියේ ද්‍රෝහියෝ කියලා. විරැකියාවෙන්, දරිද්‍රතාවෙන්, පෙළෙද්දී සහ වන්දි බට්ටකන් කිරීමේ අකමැත්තෙන්,අවනිතියට අකමැත්තෙන් කියා කියන දේ නොකියා ද්‍රෝහීන් ලෙසම ගියා කියා කියන ගමන්ම විකල්ප විසදුම් ඉදිරිපත් නොකර උතුරේ චන්දෙ එපා,පලාත් සබා අහෝසි කරන්න කියා පෙළපාලි යන්න. (නි)
පාල Friday, 14 June 2013 02:04 PM
රැකියා නැතත් නීතියවත් හරියට තිබේ නම් මෙසේ සිදුවන එක අඩු වනු ඇත.මන් අද පත්තරේක දැක්ක පාසලක ගුරුවරියෝ 5දෙනෙක් ගනිකාවුර්තියේ යෙදෙන ගමන්ම සිසුවියොත් ගනිකාවුර්තියේ යොදවල. ඇතැම් සිසුවියෝ ගැබ් අරන්.කවද අහපුවද මේ.ඉතින් ඔස්ට්‍රේලිය නොයා ඉදීවිද මිනිස්සු. (අ)
රන්ජනී ලන්ඩන් Friday, 14 June 2013 02:12 PM
පිස්සුද අපේ මිනිස්සුන්ට? හිතන තරම් පිට රටවල් සුරපුර නොවේ. (නි)
ජයසිංහ Friday, 14 June 2013 02:18 PM
අවුලක් නැහැ. කොහොම කළත් ලංකාවටනේ එවන්නේ. මාලයක්,දෙකක් මංකොලයක් කාලා හොදින් ඉන්න පුලුවන් රටක්නේ ලංකාව. මොකද මේ සංවර්ධින රටේ මොනවා කළත් සැපයිනේ (නි)
දසුන් Friday, 14 June 2013 02:28 PM
ඕස්ට්‍රේලියා නම් එන්න එපා බුදු මල්ලිලා. මෙහෙත් දැන් ලංකාව වගේ තමා. ඇවිල්ලම බලන්නකෝ කොහොමද රස කියලා (නි)
චානුක රණවීර Friday, 14 June 2013 02:34 PM
කරදරයක් නැතුව ඉන්නවා නම් ඒ ඇති (නි)