ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (26) අවසන් වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පැවැති තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වීම කැපී පෙනේ. ලකුණු 430 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකාව තරගය අවසන් වන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 248 ක් රැස්කර සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 සහ දෙවැනි ඉනිම ඕවර 70 කදී කඩුලූ 8 ට 267 දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 124.3 කදී සියලූ දෙනා දැවී 388 සහ දෙවැනි ඉනිම ඕවර 148 කදී කඩුලූ 8 ට 248 (ඇල්විරෝ පීටර්සන් 24, ඒ. බී. ඩිවිලියස් 33, එෆ්. ඩූ ප්ලිසිස් නොදැවී 110, ජැක් කලිස් 46, නේතන් ලියොන් 49/3, පීටර් සිඞ්ලි 65/4)
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියා - දකුණු අප‍්‍රිකාව ටෙස්ට් තරගයේ විසදුමක් නෑ