එක් අයෙකුගෙන් රුපියල් නවලක්ෂය බැගින් ගෙන ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් යැවීමට සිටි 18 දෙනෙකුද, ජාවාරම්කරුවන් බව කියන දෙදෙනෙකුද ත්‍රීරෝදරථ රියදුරන් දෙදෙනකුද හලාවත මුන්නේෂ්වරම්හිදී අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
මේ පිරිස ත්‍රීරෝද රථවලින් මුන්නේෂ්වරමට රැගෙන යද්දී වැටලීම සිදු කර ඇත.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ඕස්ට්‍රේලියා ගමන හලාවතින් නවතී
ගොනා Sunday, 15 July 2012 08:59 PM
කාලෙකට පසු හලාවත පොලිසිය වැඩක් කරලා
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 15 July 2012 09:21 AM
මේ වගේ සතියකට අහුවෙන්නේ 2 ක් හෝ 3 ක් . මම හිතන්නේ අහුවෙන්නේ නැතුව දවසකට එක බෝට්ටුවක් හරි යනවා ඇති .එනිසා තමයි ලක්ෂයක් ගෙවල හරි යන්නේ .
පිලිපිනෝ Sunday, 15 July 2012 09:34 AM
අනේ යන අයට යන්න දෙන්න රත්තරන් ...
පුබුදු Sunday, 15 July 2012 10:16 AM
ඔහොම ගියාට වෙඩක් නැහැ . අවුරුදු ගණන් රෙදවුම් කදවුරු වල ඉන්න වෙන්නවා . අපරාදේ සල්ලි . එහෙම වෙන්නෙත් ඔස්ට්‍රලියා දේශසීමාවේදී. එත් පන පිටින් ගියොත් . එහෙම වෙලත් අයදුම්පත් ප්‍රතික්ෂේප වුනහම අපහු එන්න වෙන්නේ . මෙව්වා අපේ මිනිස්සු තේරුම් ගන්නේ නෙති ඒකයි අවුල ...
පුන්ච Sunday, 15 July 2012 11:20 AM
පිලිපිනෝ ඔයා ඉන්නේ මොන රටේද ?ඔයාට පිලිපින්ස් වල නම් ඉන්නේ තගලුන් බාෂාව පුලුවන්ද ?
රාජා Sunday, 15 July 2012 02:37 PM
ඔය යන්නේ දේශපාලන අනාථයෝ කියාගෙන නේ. ඔහොම පෙරහැර වගේ අනාථයෝ එනකොට ඒ මිනිස්සු හිතන්නේ ලංකාව මිනිස්සුන්ට ජිවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි කියලයි. කැතවෙන්නේ ලංකාවේ නම !
සඳුන් Sunday, 15 July 2012 04:20 PM
අනේ , අපේ රටේ දේශපාලනය හරියට කරනවා නම් අපි වෙන කොහෙවත් යනවද ?