IMG-LOGO

ඕස්ට්‍රේලියා ගමන මිරිස්සට පමණයි

රුපියල් ලක්ෂ අටක් ගෙවීමේ පොරොන්දුව මත බහු දින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියා යන්නට ආ උතුරු නැගෙනහිර 28 දෙනෙක් ද, ඔවුනට ආධාර අනුබල දුන් දකුණේ තිදෙනෙක් ද මිරිස්ස ධීවර වරායේදී අද අත්අඩංගුවට ගනු ලැබූහ.

උතුරේ සිට පැමිණි වෑන් දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

උතුරේ එකම පවුලේ හත් දෙනෙක් ද, කුඩා දරුවෝ පස් දෙනෙක් ද අත්අඩංගුවේ පසුවෙති.

මුහුද මැදදී, රුපියල් ලක්ෂයක් ද, ඕස්ට්‍රේලියාවට ගිය පසු ලක්ෂ හත බැගින් ගෙවීමට ඔවුන් පොරොන්දු වී ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

ඕස්ට්‍රේලියා ගමන මිරිස්සට පමණයි

ෆෑන් Thursday, 21 February 2013 11:12 AM

මේ මිනිස්සු ජිවත් වෙන්න තමයි වද වෙන්නේ (දී)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 12:15 PM

මට නම් කියන්න තියෙන්නේ පවු කියලා තමයි (දී)

:       0       0

ලලිත් Thursday, 21 February 2013 02:07 PM

මොන තරම් බලාපොරොත්තු තියාගෙනද යන්න ඇත්තේ (දී)

:       0       0

ඉශාන් කිර්තිමෙල් Thursday, 21 February 2013 02:45 PM

ඒත් කමක් නැහැ මිරිස්සට හරි ආවනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site